• Home
  • Advertise
  • Contact
Sunday, May 22, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip
    අලි සබ්‍රි ගෙදර යයි ද ? – පත්තරෙන් හෙළි කළ විස්තරේ

    දැනට දිවුරුම් දුන් ඇමතිවරු

    කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

    කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

    කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

    කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

    පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

    පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities
    Ronnie Spector ජීවිතයෙන් සමු ගනී

    Ronnie Spector ජීවිතයෙන් සමු ගනී

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    යොහානි අද පාර්ලිමේන්තු නෑ

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    FLASHBACK පිටුපස සිටින දැවැන්තයාගේ උපන්දින සැමරුම (PHOTOS)

    FLASHBACK පිටුපස සිටින දැවැන්තයාගේ උපන්දින සැමරුම (PHOTOS)

    බොහෝ දෙනාගේ අවධානය දිනූ ‘ශ්‍රී දේවිගේ දියණියගේ’ සේයාරූ

    බොහෝ දෙනාගේ අවධානය දිනූ ‘ශ්‍රී දේවිගේ දියණියගේ’ සේයාරූ

    ජීවිතයේ ලැබූ අත්දැකීම් සමගින් ‘දුලීකා තැබූ’ උපන්දින සටහන

    ජීවිතයේ ලැබූ අත්දැකීම් සමගින් ‘දුලීකා තැබූ’ උපන්දින සටහන

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Hot Gossip

සුපිරි වෙළඳ සැලකින් කිරිපිටි සොරා ගත් කාන්තාවක් හසු වූ හැටි

October 20, 2021
in Hot Gossip
සුපිරි වෙළඳ සැලකින් කිරිපිටි සොරා ගත් කාන්තාවක් හසු වූ හැටි

shopping cart in supermarket aisle with product shelves interior defocused blur background

0
SHARES
46
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

බණ්ඩාරගම නගරයේ සුපිරි වෙළඳ සැලකින් මිලෙන් අධික කිරිපිටි ටින් සොරා ගත් කාන්තාවක් අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි

සැකකාර කාන්තාව භාණ්ඩ මිලදී ගන්නා මුවාවෙන් වෙළෙඳ සැලට පැමිණ ඇයගේ අත් බෑගයේ කිරි පිටි ටින් සඟවාගෙන අනතුරුව රුපියල් 300ට ආසන්න මුදලකට භාණ්ඩ කිහිපයක් ලබාගෙන මුදල් අයකැමිට මුදල් ගෙවා පිටවීම සඳහා දොරටුව වෙත පැමිණි අවස්ථාවේදී ආරක්ෂක නිලධාරීන් සහ සේවකයන් විසින් සැකකාර කාන්තාව අල්ලා ගෙන තිබූ බව පොලිසිය කියයි

සැකකාර කාන්තාව සන්තකයේ තිබූ අත් බෑගය පරික්ෂා කිරීමේදී එහි රුපියල් 12,000ක් පමණ වටිනා කිරිපිටි ටින් හයක් සඟවා ගෙන තිබියදී සොයා ගැනීමට හැකි වී තිබූ බව පොලිසිය කියයි

බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස් ආර් ගුණසේකර මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

බිරින්දෑවරු තුනයි..ගෙවල් තුනයි – චීන්නුන්ට කසිප්පු බෙදන ඉඹුලන්වල පුද්ගලයෙක් හසුවේ

Next Post

පොලිසියේ අණත් නොතකා මරුවා සොයා ගිය තරුණයන් දෙදෙනා

Next Post
පොලිසියේ අණත් නොතකා මරුවා සොයා ගිය තරුණයන් දෙදෙනා

පොලිසියේ අණත් නොතකා මරුවා සොයා ගිය තරුණයන් දෙදෙනා

Hot Gossip

අලි සබ්‍රි ගෙදර යයි ද ? – පත්තරෙන් හෙළි කළ විස්තරේ

දැනට දිවුරුම් දුන් ඇමතිවරු

April 4, 2022
කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

April 4, 2022
කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

April 4, 2022
පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

March 28, 2022
TV නෑ… RADIO  අහන්න බෑ..තුන්වෙනිදායින් පසු රටම අඳුරට – විදුලි වෘත්තීය සමිති කරන අවසන් අනතුරු ඇඟවීම මෙන්න

දෛනික විදුලි කප්පාදුව පැය 10ක් ?

March 25, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.