• Home
  • Advertise
  • Contact
Sunday, May 29, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip
    අලි සබ්‍රි ගෙදර යයි ද ? – පත්තරෙන් හෙළි කළ විස්තරේ

    දැනට දිවුරුම් දුන් ඇමතිවරු

    කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

    කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

    කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

    කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

    පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

    පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities
    Ronnie Spector ජීවිතයෙන් සමු ගනී

    Ronnie Spector ජීවිතයෙන් සමු ගනී

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    යොහානි අද පාර්ලිමේන්තු නෑ

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    FLASHBACK පිටුපස සිටින දැවැන්තයාගේ උපන්දින සැමරුම (PHOTOS)

    FLASHBACK පිටුපස සිටින දැවැන්තයාගේ උපන්දින සැමරුම (PHOTOS)

    බොහෝ දෙනාගේ අවධානය දිනූ ‘ශ්‍රී දේවිගේ දියණියගේ’ සේයාරූ

    බොහෝ දෙනාගේ අවධානය දිනූ ‘ශ්‍රී දේවිගේ දියණියගේ’ සේයාරූ

    ජීවිතයේ ලැබූ අත්දැකීම් සමගින් ‘දුලීකා තැබූ’ උපන්දින සටහන

    ජීවිතයේ ලැබූ අත්දැකීම් සමගින් ‘දුලීකා තැබූ’ උපන්දින සටහන

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Hot Gossip

රුපියල් මිලියන 70ක ‘රන් බිස්කට්’ වැඩ පරීක්‍ෂකයෙකුගේ සිරුරේ !

October 20, 2021
in Hot Gossip
රුපියල් මිලියන 70ක ‘රන් බිස්කට්’ වැඩ පරීක්‍ෂකයෙකුගේ සිරුරේ !
0
SHARES
55
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට ගුවන්තොටුපොළ පරිශ්‍රයෙන් රහසිගතව පිටතට රැගෙන යාමට උත්සාහ කළ රන් බිස්කට් තොගයක් ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළේ ය.

ඉකුත් 19දා අලුයම ගුවන්තොටුපොළ පිරිසිදු කිරීමේ අංශයේ වයස අවුරුදු 25ක පමණ වැඩ පරීක්‍ෂකයෙකු තම ශරීරයේ ඉතා සූක්‍ෂ්ම ලෙස ග්‍රෑම් 4,848ක් බර රන් බිස්කට් 48ක් මෙලෙස ගුවන්තොටුපොළ පරිශ්‍රයෙන් බැහැරට රැගෙන යාමට උත්සාහ කිරීමේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් රන් තොගයේ වටිනාකම රුපියල් මිලියන 70ක් පමණ වේ. අත්අඩංගුවට ගත් රන් බිස්කට් තොගය රාජසන්තක කර ඇති අතර ඉදිරි විමර්ශන කටයුතු රේගු අධ්‍යක්‍ෂ ජනරාල් විජිත රවිප්‍රිය මහතාගේ උපදෙස් පරිදි රේගු දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ගේ අධීක්‍ෂණයෙන් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදු කරනු ලබයි.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

ජීවිත කාලයටම මතක හිටින ත්‍යාගයක් ‘යොහානිට දෙන්න ට්‍රයි කරන ‘ ඇමති

Next Post

පස් වන ශ්‍රේණියේ සිටින මිනිබිරියට ‘බරපතළ අතවර කළ’ හැත්තෑ පස් හැවිරිදි සීයා

Next Post
“මහතුන් සීයා මට මතක් වෙනවා” – ඉතිහාස පොතෙන් හසුවූ සිසුවියකට අතවර කළ සීයා

පස් වන ශ්‍රේණියේ සිටින මිනිබිරියට 'බරපතළ අතවර කළ' හැත්තෑ පස් හැවිරිදි සීයා

Hot Gossip

පියුමි බොතේජු රෝහලේ – විෂබීජයක් ශරීරගත වීම නිසා ඇවිදීම අපහසුලු

May 25, 2022
අලි සබ්‍රි ගෙදර යයි ද ? – පත්තරෙන් හෙළි කළ විස්තරේ

දැනට දිවුරුම් දුන් ඇමතිවරු

April 4, 2022
කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

April 4, 2022
කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

April 4, 2022
පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

March 28, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.