• Home
  • Advertise
  • Contact
Sunday, May 22, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip
    අලි සබ්‍රි ගෙදර යයි ද ? – පත්තරෙන් හෙළි කළ විස්තරේ

    දැනට දිවුරුම් දුන් ඇමතිවරු

    කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

    කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

    කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

    කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

    පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

    පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities
    Ronnie Spector ජීවිතයෙන් සමු ගනී

    Ronnie Spector ජීවිතයෙන් සමු ගනී

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    යොහානි අද පාර්ලිමේන්තු නෑ

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    FLASHBACK පිටුපස සිටින දැවැන්තයාගේ උපන්දින සැමරුම (PHOTOS)

    FLASHBACK පිටුපස සිටින දැවැන්තයාගේ උපන්දින සැමරුම (PHOTOS)

    බොහෝ දෙනාගේ අවධානය දිනූ ‘ශ්‍රී දේවිගේ දියණියගේ’ සේයාරූ

    බොහෝ දෙනාගේ අවධානය දිනූ ‘ශ්‍රී දේවිගේ දියණියගේ’ සේයාරූ

    ජීවිතයේ ලැබූ අත්දැකීම් සමගින් ‘දුලීකා තැබූ’ උපන්දින සටහන

    ජීවිතයේ ලැබූ අත්දැකීම් සමගින් ‘දුලීකා තැබූ’ උපන්දින සටහන

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Uncategorized

මාව දකින ගොඩ දෙනෙක් මට කතා කරන්නෙ සුදු චූටි කියලා

July 14, 2021
in Uncategorized
මාව දකින ගොඩ දෙනෙක් මට කතා කරන්නෙ සුදු චූටි කියලා
0
SHARES
290
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

මේ දිනවල ස්වර්ණවාහිණී නාළිකාවේ විකාශය වන නාඩගම්කාරයෝ ටෙලියේ සුදු චූටි. එහෙමත් නැත්තම් පාඨලී කිව්වාම නොදන්න කෙනෙක් නැහැ. ඒ තරමට මේ චරිතය ප්‍රේක්ෂක සිත් ඇද බැඳගෙන. ඊට රංගනයෙන් දායක වන සෙනාලි ෆොන්සේකා මේ පාඨලීගේ චරිතය වෙනුවෙන් සුමති සම්මාන උළෙලේ දී ජනප්‍රිය නිළිය ලෙස සම්මානයට ද පාත්‍ර වුණා. මේ කතා බහ ඇය සමඟ පුවත්පතක් කර තිබූ කතාබහක්.

මේ දිනවල ඔබෙන් කලාවට ලැබෙන දායකත්වය කොහොමද?
මම මේ දවස්වල හැමෝම දන්න ‘නාඩගම්කාරයෝ’ එක්ක සම්බන්ධ වෙලා වැඩ කරනවා. මෙ දවස්වල වැඩි කාලයක් වෙන් කරලා තියෙන්නේ ඒ සඳහා. මේ කෝවිඩ් තත්ත්වයත් එක්ක රූ ගත කිරීම් කරගෙන යන්නේ අපහසුවෙන්. එහෙත් ප්‍රේක්ෂකයන් නාඩගම්කාරයෝ බලන්න සැදි පැහැදී ඉන්නේ. ඉතිං අපහසුතා මැද ඒ කටයුතු සිදු කරගෙන යනවා.

නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර කොහොම ද?
‘නාඩගම්කාරයෝ’ පළමු කොටසේ සිටම ඉහළ ප්‍රතිචාර ලැබෙන ටෙලි නාට්‍යයක්. වයස් භේදයකින් තොරව මේ නිර්මාණයට හොඳ විතරමයි අහන්න ලැබෙන්නේ. මම හිතුවෙ නැහැ මෙච්චර හොඳ ප්‍රතිචාර ලැබෙයි කියලා. ‘නාඩගම්කාරයෝ’ තිර රචනය සද්ධා මංගල සූරිය බණ්ඩාර මහතාගේ, අධ්‍යක්ෂණය ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතාගේ, මෙහි නිෂ්පාදනය චාමර සමරවික්‍රම මහතාගේ. මේ තුන් දෙනා එකතු වෙලා වැඩක් කළාම ඒ වැඩේ ජනප්‍රියත්වයට පත් වෙනවා සහ මිනිස්සු අතරට යනවා කියලා මට විශ්වාසයක් තිබුණා. ‘හාරකෝටිය’ ටෙලි නාට්‍යයත් ඒ වගේම ජනප්‍රිය වුණා. ‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍යයටත් ඉහළින්ම ප්‍රතිචාර තිබෙනවා. සමාජ මාධ්‍යවලත් වැඩියෙන්ම කතා කරන්නෙත් මේ ටෙලිය ගැන තමයි.
නාඩගම්කාරයෝ’ ටෙලි නාට්‍යයේ රංගනය නිසා ඔබට සුමති ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රියම නිළිය වෙන්නත් අවස්ථාව ලැබුණා.

ඇත්තටම මම නොසිතූ විදියටයි මට මේ සම්මානය ලැබුණේ. සෑම නළුවකුටම, නිළියකටම බලාපොරොත්තුවක් තිබෙනවා හොඳම නළුවා හෝ නිළිය වෙන්න සහ ජනප්‍රියම නළුවා හෝ නිළිය වෙන්න. සිරිපැරකුම්වලින් අවුරුදු 7කට පස්සේ මම ජනප්‍රියම නිළිය ලෙස සුමති ටෙලි සම්මාන උළෙලේ නිර්දේශ වෙලා තිබුණේ. එහි විශේෂ ස්තූතිය යන්න ඕනේ ‘නාඩගම්කාරයෝ’ ටෙලි නිර්මාණයට ආදරය කරන අපේ ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන්ට. ඒ අයගේ ආදරය සහ ශක්තිය තමයි මට සම්මානයක් විදියට ලැබුණේ. ඒ සතුට මට කියා නිම කරන්න බැහැ.
විශේෂයෙන්ම මේ ප්‍රේක්ෂකයින් මට දුන්න දේ නිසා මට රංගන ශිල්පිනියක් විදියට සහ ‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍යයේ ‘සුදු චූටි’ විදියට දැන් මට ලොකු වටිනාකමක් දැනෙනවා. ඇත්තටම ගොඩක් පින් හැමෝටම. දැන් මට වෙනදට වඩා ලොකු වගකීමක් තිබෙනවා. මා කෙරෙහි තැබූ විශ්වාසය සහ ආදරය ඉදිරියටත් ආරක්ෂා කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා.

පාඨලී..සුදු චූටි.. ඒ නම් දෙකෙන් වඩා කැමැති?
‘‘සුදු චූටි’’ සරා දීපු නමක්. ඒකට ප්‍රේක්ෂකයින් වැඩි කැමැත්තක් තියෙන නිසා මගෙත් වැඩි කැමැත්තක් තියෙනවා. අද පාරේ බැහැලා යනකොට මාව දකින ගොඩ දෙනෙක් මට කතා කරන්නෙ සුදු චූටි කියලා.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

ගව ඝාතනය අගෝස්තුවේ තහනම් වන ලකුණු?

Next Post

පිත්ත අතට ගත් ජනපති (PHOTOS)

Next Post
පිත්ත අතට ගත් ජනපති (PHOTOS)

පිත්ත අතට ගත් ජනපති (PHOTOS)

Hot Gossip

අලි සබ්‍රි ගෙදර යයි ද ? – පත්තරෙන් හෙළි කළ විස්තරේ

දැනට දිවුරුම් දුන් ඇමතිවරු

April 4, 2022
කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

April 4, 2022
කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

April 4, 2022
පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

March 28, 2022
TV නෑ… RADIO  අහන්න බෑ..තුන්වෙනිදායින් පසු රටම අඳුරට – විදුලි වෘත්තීය සමිති කරන අවසන් අනතුරු ඇඟවීම මෙන්න

දෛනික විදුලි කප්පාදුව පැය 10ක් ?

March 25, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.