• Home
  • Advertise
  • Contact
Sunday, May 22, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip
    අලි සබ්‍රි ගෙදර යයි ද ? – පත්තරෙන් හෙළි කළ විස්තරේ

    දැනට දිවුරුම් දුන් ඇමතිවරු

    කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

    කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

    කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

    කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

    පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

    පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities
    Ronnie Spector ජීවිතයෙන් සමු ගනී

    Ronnie Spector ජීවිතයෙන් සමු ගනී

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    යොහානි අද පාර්ලිමේන්තු නෑ

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    FLASHBACK පිටුපස සිටින දැවැන්තයාගේ උපන්දින සැමරුම (PHOTOS)

    FLASHBACK පිටුපස සිටින දැවැන්තයාගේ උපන්දින සැමරුම (PHOTOS)

    බොහෝ දෙනාගේ අවධානය දිනූ ‘ශ්‍රී දේවිගේ දියණියගේ’ සේයාරූ

    බොහෝ දෙනාගේ අවධානය දිනූ ‘ශ්‍රී දේවිගේ දියණියගේ’ සේයාරූ

    ජීවිතයේ ලැබූ අත්දැකීම් සමගින් ‘දුලීකා තැබූ’ උපන්දින සටහන

    ජීවිතයේ ලැබූ අත්දැකීම් සමගින් ‘දුලීකා තැබූ’ උපන්දින සටහන

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Hot Gossip

පියවරුන්ගේ දිනයේදී උසේන් බෝල්ට් කළ අපුරු වැඩේ

June 21, 2021
in Hot Gossip
පියවරුන්ගේ දිනයේදී උසේන් බෝල්ට් කළ අපුරු වැඩේ
0
SHARES
202
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

පියවරුන්ගේ දිනය සමරමින් හිටපු කෙටිදුර ධාවන ශූර උසේන් බෝල්ට් සිය සහකාරිය වූ කාසි බෙනට් සමග සෙන්ට් ලිඕ බෝල්ට් සහ තන්ඩර් බෝල්ට් යන නිවුන් දරුවන්ගේ උපත ප්‍රසිද්ධ කර තිබෙනවා.

මීටර් 100 සහ මීටර් 200 කෙටිදුර ධාවනයේ ලෝක වාර්තා තබා ඇති ජැමෙයිකානු මලල ක්‍රීඩකයාට ගෞරවයක් වශයෙන් ජැමෙයිකානු අගමැති ඇන්ඩෘ හොල්නස් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔවුන්ට සුබ පැතුම්ද එක්කර තිබෙනවා.

34 හැවිරිදි හිටපු ක්‍රීඩකයා තම වැඩුණු පවුලේ සිත් ඇදගන්නාසුලු ඡායාරූප කිහිපයක්ද ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා බෙදාගෙන තිබුණේ තම වැඩිමහලු දරුවා මෙන්ම අලුත උපන් නිවුන් දරු දෙදෙනාද ඊට එකතු කර ගනිමිනි.

30 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවක් වන කාසි බෙනට් තම දරුවන් තිදෙනා සමග උසේන් යනු ශ්‍රේෂ්ඨතම තාත්තා ලෙස නම් කර තිබුණේ, “ඔබ මේ පවුලේ පර්වතයයි. අපේ පුංචි දරුවන්ගේ ශ්‍රේෂ්ඨතම තාත්තායි. අපි ඔබට අනන්තවත් ආදරෙයි!” යනුවෙන්ද සඳහන් කරමිනි.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

එරට ජනතාවට චීනය, කොවිඩ් එන්නත් මාත්‍රා බිලියනයක් ලබාදෙයි

Next Post

නාඩගම්කාරයෝ කියන්නේ මගේ ජීවිතයේ ටර්නින් පොයින්ට් එක

Next Post
නාඩගම්කාරයෝ කියන්නේ මගේ ජීවිතයේ ටර්නින් පොයින්ට් එක

නාඩගම්කාරයෝ කියන්නේ මගේ ජීවිතයේ ටර්නින් පොයින්ට් එක

Hot Gossip

අලි සබ්‍රි ගෙදර යයි ද ? – පත්තරෙන් හෙළි කළ විස්තරේ

දැනට දිවුරුම් දුන් ඇමතිවරු

April 4, 2022
කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

April 4, 2022
කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

April 4, 2022
පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

March 28, 2022
TV නෑ… RADIO  අහන්න බෑ..තුන්වෙනිදායින් පසු රටම අඳුරට – විදුලි වෘත්තීය සමිති කරන අවසන් අනතුරු ඇඟවීම මෙන්න

දෛනික විදුලි කප්පාදුව පැය 10ක් ?

March 25, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.