• Home
  • Advertise
  • Contact
Friday, June 24, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip

    ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

    කහ ඇඳන් ගිය බොහෝ ප්‍රේක්ෂකයන්ට වෙච්ච දේ

    KKගේ හදිස්සි මරණයට වගකිව යුතු අය කියන සෝනු නිගම්

    ඕස්ට්‍රේලියානුවන්ට සලකන්න කහ අඳින්න කියද්දී මිය ගිය දරුවෙකු වෙනුවෙන් වෛද්‍යවරයෙකු තැබු සංවේදී සටහන

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities

    ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

    KKගේ හදිස්සි මරණයට වගකිව යුතු අය කියන සෝනු නිගම්

    අවුරුදු 40 පැන්නයි කියන මලෙයිකා අන්තර්ජාලයට එක් කල ඡායාරුප

    සුපිරි බොලිවුඩ් නළුවාගේ මෝටර් රථ එකතුව

    ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අවසන් එක්දින තරගයට ඔබ සැවොම සූදානම්ද?මාලිංග LIVE ඇවිත් කිව්ව කතාව(Video)

    බුකියම කතා කරපු සමරිසි විවාහයේ වත ගොත

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Hot Gossip

මම ගොඩක් දුක් වින්දා…ආර්ථික වශයෙන් ප්‍රශ්න තිබ්බා – කිරි පුතා ගැන නොදත් කතාව

June 16, 2021
in Hot Gossip
මම ගොඩක් දුක් වින්දා…ආර්ථික වශයෙන් ප්‍රශ්න තිබ්බා – කිරි පුතා ගැන නොදත් කතාව
0
SHARES
441
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

පසිඳු කිව්ව පමණින් ඔහුව දන්නා අය අල්පයක් වුණත් ‘කිරි පුතා’ කිව් පමණින් නම් අද වෙනකොට බොහෝ දෙනකු ඔහු හඳුනනවා. වැඩි සද්ද බද්ද නැති අහිංසක නාඩගම්කාරයෙක් වුණු කිරි පුතා නොහොත් පසිඳු විතානගේ ගැන අපි අද GossipKing.lk තුලින් මෙලෙස සොයා බැලුවා.

ඔබ ගැන කතා කළොත්?

මගේ නම පසිඳු විතානගේ. මගේ පවුලේ ඉන්නේ මමයි, අයියයි, මල්ලි, අම්මයි, තාත්තයි. මගේ ගම අනුරාධපුර, මැදවච්චියේ. මම ඉගෙන ගත්තේ මැදවච්චිය ජාතික පාසලේ. මම තවදුරටත් රංගනය හදාරනවා.

රංගන ජිවිතයට එන්න කලින් කොහොමද ජීවිතය ගෙවුණේ?

රංගන ජිවිතයට එන්න කලින් ඇත්තටම මම ගොඩක් දුක්වින්දා ඇත්තටම. පාසැල් කාලයේදී ගොඩක් සතුටු දේවල් තමයි වුණේ. අපි ඉගෙනීමට ගොඩක් බර වුනේ නැහැ. ආර්ථික වශයෙන් ගොඩක් ප්‍රශ්න තිබුනා. කොහොමත් ගම්වල මිනිසුන්ට එහෙම තමයි. ඒකත් එක්කම අපි සතුටින් කාලය ගත කළා රංගන ජිවිතයට එන්න කලින්.

රංගනය කියන එක පටන් ගත්තේ කොතනින් ද?

ඇත්තටම මම රංගනය කියන එක පටන් ගත්තේ නැහැ. මට රංගන ශිල්පියෙක් වීමේ කිසිම ආසාවක් තිබ්බේ නැහැ. මට ඕනේ වුනේ Media කියන ෆීල්ඩ් එකට යන්න. ඒ පැත්තෙන් මොකක් හරි රැකියාවක් කරනවා කියන අදහසින් තමයි මම හිටියේ. අහම්බෙන් මට මේ රංගන ක්‍රේෂ්ත්‍රයට එන්න අවස්ථාව ලැබුනා. මම කැමරා කෝස් එකක් කළා. කරන අතරතුර මට පොඩි වෙළඳ දැන්වීමක පෙනී සිටියා. එකේ මම තප්පරයක විතර තමයි හිටියේ. මුහුණ පෙනුනේ නැහැ. ඒකෙන් තමයි මට රංගනය පිළිබඳ ආසාවක් ඇතිවුනේ. මම මුලින්ම හෙවුවේ මේක ඉගෙනගන්නේ කොහොමද කියලා. ඒක හොයාගෙන යනකොට මට හම්බුනා සද්ධා සර්ගේ ඉන්පාස් කියන ඇකඩමි එක. මම ඒකේ කෝස් එක කරලා තමා ආවේ. විශේෂයෙන්ම රුවන් අයියා තමා මාව පළවෙනි වැඩේට යෝජනා කරලා තිබුනේ. නාඩගම්කාරයෝ එකේ කැකුලන්දරට ඉන්න අයියා තමා මාව තෝරාගෙන තිබ්බේ පළවෙනි වැඩේට. ඒක හරහා තමා මම ආවේ.

මේ ක්‍රේෂ්ත්‍රයේ ඔබේ බලාපොරොත්තුව මොකද්ද?

මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා ලංකාවේ හොඳම නළුවා කියන සම්මානය ගන්න. ඒක තමා මගේ පළවෙනි බලාපොරොත්තුව මේ ක්‍රේෂ්ත්‍රය තුල තිබෙන.

ඉලක්කය කරා යන ගමනේදී ඔබට නාඩගම්කරයෝ වැදගත් වුනේ කොයි විදියට ද?

නාඩගම්කාරයෝ තමා මගේ මේ ක්‍රේෂ්ත්‍රයේ ටර්නින්ග් පොයින්ට් එක වුනේ. මොකද මම දැනට ටෙලිනාට්‍ය 7ක විතර රඟපාලා තියෙනවා. ඒත් කවුරුත් දන්නේ නැහැ මාව. ඊට පස්සේ මම වෙන ටෙලි නාට්‍යක, වෙන රූපවාහිනි නාලිකාවක රංගන දායකත්වය ලබා දුන්නා. ඒකෙනුත් යම් පිරිසක් අඳුර ගත්තා.ඒ වුනාට මගේ කලා ක්‍රේෂ්ත්‍රයේ ටර්නින්ග් පොයින්ට් එක වුනේ නාඩගම්කාරයෝ.

නාඩගම්කරයෝ නිසා ලැබෙන ප්‍රතිචාර ගැන මොකද හිතන්නේ?

නාඩගම්කාරයෝ නිසා ලැබෙන ප්‍රතිචාර ගැන මට හිතාගන්නවත් බැහැ. ඇත්තටම මට හිතාගන්න බැහැ මේ තරම් මිනිස්සු මේ ටෙලිනාට්‍යට ආදරේ කරනවද සහ මගේ චරිතයට ඒ කියන්නේ (කිරි පුතා) කියන චරිතයට මේ තරම් ප්‍රේක්ෂකයෝ ආදරේ කරනවද කියලා. ඒ තරම් මේ චරිතයට සහ නාඩගම්කාරයෝ කියන ටෙලිනාට්‍යට මිනිස්සු ආදරෙයි.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

ප්‍රේමය ගැන කටකතා පැතිරෙද්දී නව නිවසක් සොයන ජැකලින්

Next Post

රොෂාන් මහනාමගේ ෆේස්බුක් ගිණුමත් හැක්

Next Post
රොෂාන් මහනාමගේ ෆේස්බුක් ගිණුමත් හැක්

රොෂාන් මහනාමගේ ෆේස්බුක් ගිණුමත් හැක්

Hot Gossip

ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

June 24, 2022

කහ ඇඳන් ගිය බොහෝ ප්‍රේක්ෂකයන්ට වෙච්ච දේ

June 24, 2022

KKගේ හදිස්සි මරණයට වගකිව යුතු අය කියන සෝනු නිගම්

June 24, 2022

ඕස්ට්‍රේලියානුවන්ට සලකන්න කහ අඳින්න කියද්දී මිය ගිය දරුවෙකු වෙනුවෙන් වෛද්‍යවරයෙකු තැබු සංවේදී සටහන

June 24, 2022

අවුරුදු 40 පැන්නයි කියන මලෙයිකා අන්තර්ජාලයට එක් කල ඡායාරුප

June 24, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.