• Home
  • Advertise
  • Contact
Wednesday, June 29, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip

    හොරකමෙන් බේරෙන්න දියවන්නා ඔයට පැන්න හොරා

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

    ඇමතිවරු ගසා කාලා තියෙන්නේ නෝනලාට සැප ගන්නලු

    ජැකලින් ෆ්‍රඩිනැන්ඩස් ගේ වෙනස් වූ නම

    සමාජ මාධ්‍ය අත්හැරි ” ස්පයිඩර් මෑන්ගේ ” පෙම්වතිය

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result
  • Home
  • Hot Gossip

    හොරකමෙන් බේරෙන්න දියවන්නා ඔයට පැන්න හොරා

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

    ඇමතිවරු ගසා කාලා තියෙන්නේ නෝනලාට සැප ගන්නලු

    ජැකලින් ෆ්‍රඩිනැන්ඩස් ගේ වෙනස් වූ නම

    සමාජ මාධ්‍ය අත්හැරි ” ස්පයිඩර් මෑන්ගේ ” පෙම්වතිය

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result
Gossip King
No Result
View All Result
Home Hot Gossip

සූර්වී 1990ට අමතා ගිලන් රථය පැමිණි පසු රියදුරුටත් ගහලා

May 22, 2021
in Hot Gossip
සූර්වී 1990ට අමතා ගිලන් රථය පැමිණි පසු රියදුරුටත් ගහලා
0
SHARES
61
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

හැටන් පොලිසියට අනුයුක්ත කර ඇති 1990 සුව සැරිය ගිලන් රථයේ රියදුරාට සේවිකාවට සහ ගිලන් රථයට පහර දුන් සැකකරුවන් දෙදෙනෙකු දිඹුල පතන පොලිසිය විසින් (22) දින අත්අඩංගුවට ගත් බව දිඹුල පතන පොලිසිය පැවසිය.

දිඹුල පතන පොලිසියට අයත් කුඩාගම ආගිල් ප්‍රදේශයේ ඉදි කරමින් පවතින සංචාරක නිකේතනයක සේවකයෙකු ආලින්දයෙන් බිමට වැටි තුවාල සිදු වි ඇති බවට 1990 ගිලන් රථ සේවයට (22) දින අලුයම 2 ට පමණ ඇමතුමක් ලැබි ඇත.

එම ඇමතුම අනුව අදාල සංචාරක නිකේතනය වෙත ගිය හැටන් 1990 සුව සැරිය ගිලන් රථ සේවයේ රියදුරා සහ සේවිකාව ආලින්දයෙන් බිමට වැටුණේ යැයි කියන එම සංචාරක නිකේතනයේ ඉදි කිරිම් කටයුතු වල නිරත වි සිටින සේවකයා පරික්ෂා කර බැලිමේදි ඔහුට කිසිදු තුවාලයක් හෝ ආලින්දයෙන් බිමට වැටි අනතුරක් සිදු වි ඇති බවට තහවුරු නොවු නිසා ආලින්දයෙන් බිමට වැටුණේ යැයි කියන සේවකයා සහ ඔහු සමග සිටි තවත් පිරිසක් බිමතින් සිට ඇති බවයි දිඹුල පතන පොලිසිය කියා සිටියේ.

පවතින කොවිඩ් 19 වෛරස් අවධානම සමග සංචාරක නිකේතනයේ ආලින්දයෙන් බිමට වැටුණේ යැයි කියන සේවකයා 1990 ගිලන් රථ සේවයෙන් රෝහල් ගත කිරිමට තරම් අවශ්‍යය නොවන බව ගිලන් රථයේ රියදුරා සහ සේවිකාව විසින් එම පිරිසට දැනුම් දිමත් සමග  ආලින්දයෙන් බිමට වැටුණේ යැයි කියන සේවකයා සහ ඔහු සමග බිමත්ව සිටි තවත් පුද්ගලයෙකු 1990 ගිලන් රථයේ රියදුරාට , සේවිකාවට සහ ගිලන් රථයට පහර දි ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන දිඹුල පතන පොලිසිය කියා සිටියේ.

සිද්ධිය සැල වු වහාම හැටන් පොලිසියේ නිලධාරින් සහ දිඹුල පතන පොලිසියේ නිලධාරින් එම ස්ථානයට ගොස් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත්සැකකරුවන් දෙදෙනා අධික ලෙස බිමත්ව සිටි නිසා කොටගල ප්‍රාදේශිය රෝහලේ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබාගෙන සැකකරුවන් දෙදෙනා (22) දින හැටන් මහෙස්ත්‍රාත්අධිකරණය වෙත ඉදිරිපත් කරන බව දිඹුල පතන පොලිසියේ නිලධාරියෙකු පැවසිය.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

කොවිඩ් මළ සිරුරක් මහ පාරේ – බසයකුත් යටකරගෙන ගිහිං

Next Post

සිහිසුන්ව සිටියදී හමු වූ ගාමිණී දිසානායක

Next Post
සිහිසුන්ව සිටියදී හමු වූ ගාමිණී දිසානායක

සිහිසුන්ව සිටියදී හමු වූ ගාමිණී දිසානායක

Hot Gossip

හොරකමෙන් බේරෙන්න දියවන්නා ඔයට පැන්න හොරා

June 28, 2022

“අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

June 28, 2022

හුනියමක් අවසන් වූ හැටි

June 28, 2022

තිරුපති ගිය දීපිකා පදුකෝන්

June 28, 2022

මාළ, වළලු, මුදු සහ අත් පළඳනා ළැම ප්‍රදේශයෙන් මතු වූ හැටි

June 27, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.