අද (13) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 3කට අයත් ග්‍රාම නිලධාරී වසම් 11ක් හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
එමෙන්ම දිස්ත්‍රික්ක දෙකකට අයත් ග්‍රාම නිලධාරී වසම් 4ක හුදකලා බව මේ මොහොතේ සිට ඉවත් කළ බව ද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.
හුදකලා තත්ත්වය පිළිබඳ නවතම නිවේදනය පහතින්,
