මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන දර්ශන දෙගම්බඩ මහතා කොවිඩ් 19 රෝගය වැළඳී මරණයට පත්ව තිබෙනවා.
දෙදරු පියෙකුවූ ඔහු මිය යනවිට 49වන වියේ පසුවුණා.
හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ ( 11 ) දින ඔහු මියගොස් ඇති අතර මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ උග්‍ර කොවිඩ් නියුමෝනියා තත්වයයි.