පූජානි භාග්‍යා කියන්නේ අවුරුදු කුමරියක් ලෙසින් කලා ක්ෂේත්‍රයට පැමිණි නවක ශිල්පිනියක්. මේ වනවිට ටෙලි නාට්‍ය කිහිපයකටම සිය රංගන දායකත්වය ලබා දී තිබෙනවා. ඒ වගේම පූජානි නිරූපණ ශිල්පිනියක් ලෙසද කටයුතු කරනවා. පසුගිය දිනෙක ඇය දමිළ මනාලියක් ලෙසින් හැඩ වූවා.
එහි ඡායාරූප පහතින්,






