සිව් වසරක් තිස්සේ ඇමෙරිකාවේ කිර්තිමත් පෙම්වතුන් යුවළක්ව සිටි සිනමා නිළි ජෙනිෆර් ලොෆේස් හා ඇමෙරිකානු බේස්බෝල් තරුවක් වන ඇලෙක්ස් රොඩ්රිගුස් දෙදෙනා මීට දින කිහිපයකට පෙර නිතීයෙන් වෙන්වූ පුවතක් වාර්තා වනවා.
ජෙනිෆර් මෙසේ දික්කසාද කළ හත්වැනි සැමියා ඇලෙක්ස් වීම විශේෂත්වයකි. ක්රිස් ජූඩ්, මාක් ඇන්තනී, බෙන් ඇෆ්ලොක්, ෂේන් කොම්බස් යන ජනප්රිය තරුද ජෙනිෆර්ගේ විවාහක සැමියන් අතර සිටි බව වාර්තා වනවා.
ජෙනිෆර් පවසන්නේ තමන් දෙදෙනා නීතියෙන් වෙන්වූවද ව්යාපාරික කටයුතුවලදී හොඳ හවුල්කාරයන් ලෙස කටයුතු කරන බවය.