• Home
  • Advertise
  • Contact
Wednesday, June 29, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip

    හොරකමෙන් බේරෙන්න දියවන්නා ඔයට පැන්න හොරා

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

    ඇමතිවරු ගසා කාලා තියෙන්නේ නෝනලාට සැප ගන්නලු

    ජැකලින් ෆ්‍රඩිනැන්ඩස් ගේ වෙනස් වූ නම

    සමාජ මාධ්‍ය අත්හැරි ” ස්පයිඩර් මෑන්ගේ ” පෙම්වතිය

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result
  • Home
  • Hot Gossip

    හොරකමෙන් බේරෙන්න දියවන්නා ඔයට පැන්න හොරා

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

    ඇමතිවරු ගසා කාලා තියෙන්නේ නෝනලාට සැප ගන්නලු

    ජැකලින් ෆ්‍රඩිනැන්ඩස් ගේ වෙනස් වූ නම

    සමාජ මාධ්‍ය අත්හැරි ” ස්පයිඩර් මෑන්ගේ ” පෙම්වතිය

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result
Gossip King
No Result
View All Result
Home Hot Gossip

ඩිරාම් මිලියන 12ක ‘ලොතරැයියක් ඇදුණු’ ලාංකික තරුණයා කියන කතාව

May 4, 2021
in Hot Gossip, Uncategorized, World
ඩිරාම් මිලියන 12ක ‘ලොතරැයියක් ඇදුණු’ ලාංකික තරුණයා කියන කතාව
0
SHARES
156
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ඩුබායි හි පෞද්ගලික සමාගමක විකුණුම් වෘත්තිකයෙකු ලෙස සේවය කරන ශ්‍රී ලාංකික තරුණයෙකු වන 36 හැවිරිදි මොහොමඩ් මිෂ්ෆක් Abu Dhabi Big Ticket ලොතරැයි දිනුම් ඇදීමේ පළමු දිනුම වූ ඩිරාම් මිලියන 12ක මුදලක් ජයග්‍රහණය කිරීමට සමත්ව ඇති බව Gulf News පුවත් සේවය වාර්තා කර සිටී.

ඊයේ (03) දිනයේ දී මෙම දිනුම් ඇදීම සිදුකර ඇත.

මෙය ශ්‍රී ලංකා මුදලින් ආසන්න වශයෙන් රු. මිලියන 643 ක් හෙවත් රු. කෝටි 64 ක් පමණ වේ.

මේ වන විට නිවාඩුවක් සඳහා මිෂ්ෆක් ශ්‍රී ලංකාවට පැමිණ සිටින අතර ගල්ෆ් නිවුස් වෙත අදහස් දක්වමින් ඔහු පවසන්නේ මෙය තමන්ට අදහා ගත නොහැකි ලෙසයි.

මෙම ජයග්‍රාහී ටිකට්පත සඳහා 20 දෙනෙකු දායකත්වය ලබා දුන් බවත් ඒ අනුව තමන්ගේ පංගුව ඩිරාම් 600,000 ක් වන බවත් ඔහු මෙහිදී කියා ඇත.

තම පියා හට ශල්‍යකර්මයක් සිදුකළ යුතුව ඇති බැවින් මෙම මුදල් මේ අවස්ථාවේ දී ඉතා වටින බව ඔහු මෙහිදී වැඩිදුරටත් පවසා ඇත.

මොහොමඩ් මිෂ්ෆක් ගේ මාසික වැටුප ඩිරාම් 7,000 ක් පමණ වන අතර පසුගිය වසර 10 ක කාලයක් පුරාවට ඔහු ඩුබායි හි සේවය කර ඇත.

සිය මිතුරන් 20 දෙනා සමඟින් පසුගිය වසර 1 1/2 ක පමණ කාලයක සිට Big Ticket ලොතරැයි මිල දී ගැනීමට ඔහු පුරුදු වී තිබේ.

දිනාගත් මුදලින් වැඩි ප්‍රමාණයක් තම පවුලේ මූල්‍ය ගැටලු විසඳීමට සහ ශ්‍රී ලංකාවේ තම බිරිඳට සහ දරුවන් දෙදෙනාට නිවසක් ඉදිකිරීමට යොදවන බව ඔහු පැවසීය.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

රන්ජන් ජනාධිපති සමාව ඉල්ලන ලිපියට අත්සන් තබයි?

Next Post

සේවකයින් දෙදෙනෙක්ට ‘කොවිඩ් නිසා’ ඉන්ධන පිරවුම්හලක් වසයි

Next Post
සේවකයින් දෙදෙනෙක්ට ‘කොවිඩ් නිසා’ ඉන්ධන පිරවුම්හලක් වසයි

සේවකයින් දෙදෙනෙක්ට 'කොවිඩ් නිසා' ඉන්ධන පිරවුම්හලක් වසයි

Hot Gossip

හොරකමෙන් බේරෙන්න දියවන්නා ඔයට පැන්න හොරා

June 28, 2022

“අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

June 28, 2022

හුනියමක් අවසන් වූ හැටි

June 28, 2022

තිරුපති ගිය දීපිකා පදුකෝන්

June 28, 2022

මාළ, වළලු, මුදු සහ අත් පළඳනා ළැම ප්‍රදේශයෙන් මතු වූ හැටි

June 27, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.