• Home
  • Advertise
  • Contact
Saturday, June 25, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip

    ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

    කහ ඇඳන් ගිය බොහෝ ප්‍රේක්ෂකයන්ට වෙච්ච දේ

    KKගේ හදිස්සි මරණයට වගකිව යුතු අය කියන සෝනු නිගම්

    ඕස්ට්‍රේලියානුවන්ට සලකන්න කහ අඳින්න කියද්දී මිය ගිය දරුවෙකු වෙනුවෙන් වෛද්‍යවරයෙකු තැබු සංවේදී සටහන

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities

    ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

    KKගේ හදිස්සි මරණයට වගකිව යුතු අය කියන සෝනු නිගම්

    අවුරුදු 40 පැන්නයි කියන මලෙයිකා අන්තර්ජාලයට එක් කල ඡායාරුප

    සුපිරි බොලිවුඩ් නළුවාගේ මෝටර් රථ එකතුව

    ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අවසන් එක්දින තරගයට ඔබ සැවොම සූදානම්ද?මාලිංග LIVE ඇවිත් කිව්ව කතාව(Video)

    බුකියම කතා කරපු සමරිසි විවාහයේ වත ගොත

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Hot Gossip

ඉදිරි සති තුනක කාලය ලංකාවට තීරණාත්මකයි

May 3, 2021
in Hot Gossip, Uncategorized
අවශ්‍ය වුවහොත් පෙරදැනුම් දීම් නොමැතිව ලොක්ඩවුන් කරන්න සූදානම්
0
SHARES
73
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ඉදිරි සති තුනක කාලය මෙරටට තීරණාත්මක බව කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

විශේෂයෙන් පෞද්ගලික හා රාජ්‍ය ආයතනවල සේවකයන් කැඳවීමේදී අත්‍යවශ්‍යම සේවකයන් පමණක් කැඳවන ලෙසත් සේවකයන් කැඳවන්නේ නම් ලබාදී ඇති උපදෙස් හා චක්‍රලේඛවලට අනුව කැඳවීම් සිදුකරන ලෙසත් යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

විවාහ මංගල උත්සව, වෙනත් සැමරුම් උත්සව මෙන්ම ප්‍රිය සම්භාෂණ ඇතුළු සියලු ජන ඒකරාශී වීම් තහනම් කොට ඇති පසුබිමක අසල්වැසි නිවෙස් හෝ මිතුරන්ගේ නිවෙස්වලට යමින් සාද දැමීම, එක් රැස් වීම්ද මෙම තෙසතියක කාල සීමාවේ සිදු නොකළ යුතු බවද හෙතෙම කියා සිටියේය.

තමනුත්, නිවෙසේ අනෙකුත් අයත් කොරෝනා ආසාදිතයකු නොවීමට සියලු දෙනා වගකීම හා ස්වයං විනයකින් කටයුතු කළ යුතු බවද හෙතෙම අවධාරණය කළේය.

එසේම කොරෝනා ව්‍යාප්තිය හමුවේ හුදෙකලා කෙරෙන ප්‍රදේශයන්ගෙන් පිටතට ඒමට හෝ ඒ තුළට ඇතුළු වීමට කිසිවකුට ඉඩ නොදෙන බව යුද හමුදාපතිවරයා අවධාරණය කළේය.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

මළ සිරුරක් මාරු වී ආදාහනයත් කරලා – රෝහලේ නොසන්සුන්තාවයක්

Next Post

එකම තරුණියට පෙම් කළ නිසා ‘ව්‍යාපාරිකයාගේ ගෙල කපා’ ගිනි තබලා

Next Post
කැළෑවකින් පිළිස්සුණු හිස් කබලක් හමුවේ – පොලිස් පරීක්ෂණ ඇරඹේ

එකම තරුණියට පෙම් කළ නිසා 'ව්‍යාපාරිකයාගේ ගෙල කපා' ගිනි තබලා

Hot Gossip

ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

June 24, 2022

කහ ඇඳන් ගිය බොහෝ ප්‍රේක්ෂකයන්ට වෙච්ච දේ

June 24, 2022

KKගේ හදිස්සි මරණයට වගකිව යුතු අය කියන සෝනු නිගම්

June 24, 2022

ඕස්ට්‍රේලියානුවන්ට සලකන්න කහ අඳින්න කියද්දී මිය ගිය දරුවෙකු වෙනුවෙන් වෛද්‍යවරයෙකු තැබු සංවේදී සටහන

June 24, 2022

අවුරුදු 40 පැන්නයි කියන මලෙයිකා අන්තර්ජාලයට එක් කල ඡායාරුප

June 24, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.