අද (01) මධ්‍යම රාත්‍රී 12 සිට මැයි 17 වන දින දක්වා දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පනවන බවට සාවද්‍ය පුවතක් පැතිර යන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසනවා.
මෙම සාවද්‍ය පුවත සම්බන්ධයෙන් මේ වනවිට ආපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.