හිටපු ලෝක විවාහක රූ රැජින වන කැරොලයින් ජූරි සම්බන්ධයෙන් පුවතක් ජාත්‍යන්තර ටයිම් සඟරාවේ වාර්තා කර ඇති බව මෙරට ප්‍රධාන ඉංග්‍රීසි පුවත්පතක් පවසනවා.
මෙලෙස පුවතක් වාර්තා කර ඇත්තේ 26 April/3 May 2021 කලාපයේයි.
එහිදී ‘For the Record’ විශේෂාංගය යටතේ ඇය සම්බන්ධයෙන් මෙම පුවත වාර්තා කර ඇති බව සඳහන්.
එමෙන්ම අදාළ සඟරාවේ ඉඩක් වෙන් වූ පළමු ලෝක රූ රැජින ඇය බව ද වාර්තා වනවා.