තවත් කොවිඩ් මරණ අටක් ඊයේ (27)රාත්‍රි තහවුරු කරනු ලැබුවා. ඒ අනුව මෙරට කොවිඩ් මරණ 655දක්වා ඉහළ ගොස් තිබෙනවා.