• Home
  • Advertise
  • Contact
Saturday, June 25, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip

    ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

    කහ ඇඳන් ගිය බොහෝ ප්‍රේක්ෂකයන්ට වෙච්ච දේ

    KKගේ හදිස්සි මරණයට වගකිව යුතු අය කියන සෝනු නිගම්

    ඕස්ට්‍රේලියානුවන්ට සලකන්න කහ අඳින්න කියද්දී මිය ගිය දරුවෙකු වෙනුවෙන් වෛද්‍යවරයෙකු තැබු සංවේදී සටහන

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities

    ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

    KKගේ හදිස්සි මරණයට වගකිව යුතු අය කියන සෝනු නිගම්

    අවුරුදු 40 පැන්නයි කියන මලෙයිකා අන්තර්ජාලයට එක් කල ඡායාරුප

    සුපිරි බොලිවුඩ් නළුවාගේ මෝටර් රථ එකතුව

    ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අවසන් එක්දින තරගයට ඔබ සැවොම සූදානම්ද?මාලිංග LIVE ඇවිත් කිව්ව කතාව(Video)

    බුකියම කතා කරපු සමරිසි විවාහයේ වත ගොත

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Hot Gossip

කැරොලයින්, ලේකම්ට ලියයි

April 28, 2021
in Hot Gossip
කැරොලයින්, ලේකම්ට ලියයි
0
SHARES
36
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

විලාසිතා සහ නිරූපණ ක්ෂේත‍්‍රයේ තරග නියාමනයට නීති සම්පාදනය කළ යුතු යැයි හිටපු විවාහක ලෝක රූ රැජිණ කැරොලයින් ජූරි මහත්මිය කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප‍්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යයේ ලේකම්වරයාගෙන් ලිපියක් මගින් ඉල්ලීමක් කර තිබෙනවා.

විලාසිතා සහ නිරූපණ ක්ෂේත‍්‍රය අපේ රටේ බිම් මට්ටමේ පිළිගැනීම සහ විශ්වාසය දිනාගැනීමට අපොහොසත්ව ඇති බවත් ඒ සඳහා නීති ප‍්‍රතිසංස්කරණය සහ සම්පාදනය සඳහා ප‍්‍රමුඛත්වය ලබාදිය යුතු බවත් කැරොලයින් පවසනවා.

තරාතිරම් හෝ බෙදීම්වලින් තොරව සියලූම කාන්තාවන් සඳහා සාධාරණ වේදිකාවක් නිර්මාණය කිරීම තම අරමුණ බවත් විලාසිතා සහ නිරූපණ ක්ෂේත‍්‍රය වාණිජ කර්මාන්තයක් බවත් ඇය සඳහන් කර තිබෙනවා.

සියලූම තරගකාරියන් සහ තරගකරුවන් නීතිවේදීන් සමාලෝචනය කරනු ලබන අවබෝධතා ගිවිසුමකට එළඹිය යුතු බව පවසන කැරොලයින් ජූරි කිසිම තරගකාරියක් හෝ තරගකරුවෙක් ලිංගික අපයෝජනයට ලක්නොවිය යුතු බව ද සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේදී පසුගියදා පැවැති විවාහක රූ රැජිණ තරගය ජයගත් පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ කිරුළ එම උත්සව අවස්ථාවේදීම ගැලවීමේ සිද්ධියෙන් පසුව කැරොලයින් ජූරි මහත්මිය ලෝක විවාහක රූ රැජිණ කිරුළ අතහැර දැමුවා.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

මාරාන්තික කොවිඩ් ව්‍යසනයෙන් ආතතියට ලක්වූ වෛද්‍යවරුන් සහ හෙදියන්

Next Post

නිරෝධායන නීති කැඩුවොත් ලැබෙන දඩය මෙන්න

Next Post
නිරෝධායන නීති කැඩුවොත් ලැබෙන දඩය මෙන්න

නිරෝධායන නීති කැඩුවොත් ලැබෙන දඩය මෙන්න

Hot Gossip

ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

June 24, 2022

කහ ඇඳන් ගිය බොහෝ ප්‍රේක්ෂකයන්ට වෙච්ච දේ

June 24, 2022

KKගේ හදිස්සි මරණයට වගකිව යුතු අය කියන සෝනු නිගම්

June 24, 2022

ඕස්ට්‍රේලියානුවන්ට සලකන්න කහ අඳින්න කියද්දී මිය ගිය දරුවෙකු වෙනුවෙන් වෛද්‍යවරයෙකු තැබු සංවේදී සටහන

June 24, 2022

අවුරුදු 40 පැන්නයි කියන මලෙයිකා අන්තර්ජාලයට එක් කල ඡායාරුප

June 24, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.