• Home
  • Advertise
  • Contact
Saturday, June 25, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip

    ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

    කහ ඇඳන් ගිය බොහෝ ප්‍රේක්ෂකයන්ට වෙච්ච දේ

    KKගේ හදිස්සි මරණයට වගකිව යුතු අය කියන සෝනු නිගම්

    ඕස්ට්‍රේලියානුවන්ට සලකන්න කහ අඳින්න කියද්දී මිය ගිය දරුවෙකු වෙනුවෙන් වෛද්‍යවරයෙකු තැබු සංවේදී සටහන

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities

    ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

    KKගේ හදිස්සි මරණයට වගකිව යුතු අය කියන සෝනු නිගම්

    අවුරුදු 40 පැන්නයි කියන මලෙයිකා අන්තර්ජාලයට එක් කල ඡායාරුප

    සුපිරි බොලිවුඩ් නළුවාගේ මෝටර් රථ එකතුව

    ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අවසන් එක්දින තරගයට ඔබ සැවොම සූදානම්ද?මාලිංග LIVE ඇවිත් කිව්ව කතාව(Video)

    බුකියම කතා කරපු සමරිසි විවාහයේ වත ගොත

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Hot Gossip

රඳවාගෙන සිටින ‘රිෂාඩ්ගෙන්’ ප්‍රශ්න කර විමසන දේ

April 27, 2021
in Hot Gossip
රඳවාගෙන සිටින ‘රිෂාඩ්ගෙන්’ ප්‍රශ්න කර විමසන දේ
0
SHARES
69
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

පාස්කු ප‍්‍රහාරයේදී මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල කළ මොහොමඞ් ඉල්හාම් නමැති ව්‍යාපාරිකයාට අයත් වැල්ලම්පිටියේ තඹ කර්මාන්ත ශාලාවට නීත්‍යනුකූල නොවන ආකාරයට රුපියල් කෝටි ගණනක් වටිනා අබලි තඹ තොග ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදුර්දීන් මහතාගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කිරීම් ආරම්භ කර ඇත.

පාස්කු ප‍්‍රහාරයේදී මොහොමඞ් ඉල්හාම් නමැත්තා මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ලකර සියදිවි හානිකර ගෙන තිබිණි. මොහොමඞ් ඉල්හාම් සහ ඔහුගේ පියා වන ඊබ‍්‍රාහිම් නමැත්තා මන්තී‍්‍ර රිෂාඞ් බදුර්දීන්ගේ සමීප මිතුරන් බව විමර්ශනවලින් හෙළිවී ඇත.

මොහොමඞ් ඉල්හාම්ට අයත් තඹ කර්මාන්ත ශාලාවක් වැල්ලම්පිටියේ පිහිටා තිබූ අතර ඊට විශාල වශයෙන් අබලි තඹ ලබාගෙන ඇත්තේ රජයේ ආයතනවලින්ය.

මෙම තඹ තොග ලබාදීම හරහා ත්‍රස්තවාදීන්ට මුදල් උපයා ගැනීමට අවශ්‍ය ඉඩ ලබාදුන්නේද යන්න පිළිබඳව රිෂාඞ් බදුර්දීන්ගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කරගෙන යන බව පොලිස් ආරංචි මාර්ග කීය.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

රාජකීය-ශාන්ත තෝමස් ක්‍රිකට් තරගය කල් යයි

Next Post

ඉන්දියාවේ මෙන් ලංකාවේ ‘ඔක්සිජන් හිඟයක් ඇති නොවීමට’ කළ යුතු දේ

Next Post
ඉන්දියාවේ මෙන් ලංකාවේ ‘ඔක්සිජන් හිඟයක් ඇති නොවීමට’ කළ යුතු දේ

ඉන්දියාවේ මෙන් ලංකාවේ 'ඔක්සිජන් හිඟයක් ඇති නොවීමට' කළ යුතු දේ

Hot Gossip

ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

June 24, 2022

කහ ඇඳන් ගිය බොහෝ ප්‍රේක්ෂකයන්ට වෙච්ච දේ

June 24, 2022

KKගේ හදිස්සි මරණයට වගකිව යුතු අය කියන සෝනු නිගම්

June 24, 2022

ඕස්ට්‍රේලියානුවන්ට සලකන්න කහ අඳින්න කියද්දී මිය ගිය දරුවෙකු වෙනුවෙන් වෛද්‍යවරයෙකු තැබු සංවේදී සටහන

June 24, 2022

අවුරුදු 40 පැන්නයි කියන මලෙයිකා අන්තර්ජාලයට එක් කල ඡායාරුප

June 24, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.