• Home
  • Advertise
  • Contact
Friday, June 24, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip

    ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

    කහ ඇඳන් ගිය බොහෝ ප්‍රේක්ෂකයන්ට වෙච්ච දේ

    KKගේ හදිස්සි මරණයට වගකිව යුතු අය කියන සෝනු නිගම්

    ඕස්ට්‍රේලියානුවන්ට සලකන්න කහ අඳින්න කියද්දී මිය ගිය දරුවෙකු වෙනුවෙන් වෛද්‍යවරයෙකු තැබු සංවේදී සටහන

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities

    ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

    KKගේ හදිස්සි මරණයට වගකිව යුතු අය කියන සෝනු නිගම්

    අවුරුදු 40 පැන්නයි කියන මලෙයිකා අන්තර්ජාලයට එක් කල ඡායාරුප

    සුපිරි බොලිවුඩ් නළුවාගේ මෝටර් රථ එකතුව

    ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අවසන් එක්දින තරගයට ඔබ සැවොම සූදානම්ද?මාලිංග LIVE ඇවිත් කිව්ව කතාව(Video)

    බුකියම කතා කරපු සමරිසි විවාහයේ වත ගොත

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Hot Gossip

මන්ත්‍රීගේ කාර්යාලයට ගෙන ගොස් පහරදී හිස පලලා – ප්‍රතිකාර ලබාදී ගෙදරට ගෙනැවිත් දමලා

April 27, 2021
in Hot Gossip, Uncategorized
මන්ත්‍රීගේ කාර්යාලයට ගෙන ගොස් පහරදී හිස පලලා – ප්‍රතිකාර ලබාදී ගෙදරට ගෙනැවිත් දමලා
0
SHARES
44
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

මීගමුව මහනගර සභාවේ නාගරික මන්ත්‍රිවරයකු ඇතුළු හතරදෙනකු විසින් ඒත්තුකාලේ බොස්කෝ පුරයේ සිට ත්‍රිරෝද රථයකින් මීගමුව, පෙරියමුල්ලේ මාර්ක් පාරේ හයවැනි පටුමඟේ පිහිටි මන්ත්‍රිවරයාගේ කාර්යාලයට රැගෙනවිත් සිදුකළ පහරදීමේ සිද්ධියක් පිළිබඳව පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර ඇත.

මෙම පහරදීමෙන් තුවාල ලබා ඇත්තේ මීගමුව, ඒත්තුකාලේ පදිංචිකරුවකු බව කියන 53 හැවිරිදි ඇන්ටන් එම්මානුවල් ජෝෂප් නමැත්තෙකි.

රෝහල්ගතව ප්‍රතිකාර ලබන තුවාලකරු ප්‍රකාශ කරන කරුණු අනුව ඉකුත් 21 දින පෙරවරු 7.40ට පමණ ඒත්තුකාලේ පදිංචිව සිටින නිවෙසට පැමිණි නාගරික මන්ත්‍රිවරයා සහ ඔහුගේ සහෝදරයාගේ පුතුන් දෙදෙනකු ප්‍රශ්නයක් සාකච්ඡා කිරීමට ඇති බව පවසා ත්‍රිරෝද රථයකින් තුවාලකරු මන්ත්‍රිවරයාගේ කාර්යාලයට රැගෙන ගොස් ඇත.

එහිදී මන්ත්‍රිවරයාගේ සහෝදරයාගේ පුතකු විසින් හෙල්මට් එකකින් එල්ල කළ පහරදීමකින් හිසට තුවාල සිදුවී ඇති අතර නැවත ත්‍රිරෝද රථයකින් පෞද්ගලික වෛද්‍යවරයකු වෙත රැගෙන ගොස් හිසට සිදුවූ තුවාල සඳහා ප්‍රතිකාර ලබාදී ඇත.

හිසට සිදුවූ තුවාලවලට මැහුම් පහක් යොදා බෙහෙත් දැමූ බවත් තුවාල සිදුවූ ආකාරය වෛද්‍යවරයා විමසූ විට තුවාල සිදුවූයේ පාපැදියෙන් වැටීමෙන් බව මන්ත්‍රිවරයා විසින් වෛද්‍යවරයාට පවසා ඇත.

තුවාලවලට බෙහෙත් දමා නැවත ඒත්තුකාලේ නිවෙසට ගෙනැවිත් දැමූ බවත් පවසන ඇන්ටන් එම්මානුවල් ජෝෂප් මහතා තමන් මේ පිළිබඳව මීගමුව පොලිසියට මෙම මස 21 දින 10.30ට පමණ පැමිණිලි කළ බවද පවසයි.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

ජාවාරම්කරු සහ අනියම් බිරිය නිදා සිටි කොට්ටය යට හෙරොයින්

Next Post

සියලුම පාසල් වසා දැමේ

Next Post
අප්‍රේල් 21වන දින නිවාඩු දෙන පාසල්

සියලුම පාසල් වසා දැමේ

Hot Gossip

ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

June 24, 2022

කහ ඇඳන් ගිය බොහෝ ප්‍රේක්ෂකයන්ට වෙච්ච දේ

June 24, 2022

KKගේ හදිස්සි මරණයට වගකිව යුතු අය කියන සෝනු නිගම්

June 24, 2022

ඕස්ට්‍රේලියානුවන්ට සලකන්න කහ අඳින්න කියද්දී මිය ගිය දරුවෙකු වෙනුවෙන් වෛද්‍යවරයෙකු තැබු සංවේදී සටහන

June 24, 2022

අවුරුදු 40 පැන්නයි කියන මලෙයිකා අන්තර්ජාලයට එක් කල ඡායාරුප

June 24, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.