ගයාන් චතුරිකා යුවළ කියන්නෙ කවුරුත් ගොඩාක් ආදරය කරන කලා තරු යුවළක් .ඒ වගේම මේ වෙනකොට මේ දෙන්නම හා හා පුරා කියලා මව් පිය පදවි හිමි කරගෙන ඉන්නෙ.
මොවුන්ගේ ආදරණීය දියණිය තමයි ආරාධනා.අම්මී තාත්තී වගේම පුංචි පැටික්කිත් මේ වෙනකොට කවුරුත් ආදරය කරන තැනට පත් වෙලා. පුංචි දූගේ හුරතලේ පිරුන ඡායාරූප සහ වීඩියෝ ආදිය ගයාන් නිතරම සමාජ මාධ්‍යන් වලට එක් කරනු දක්නට ලැබෙනවා.






