• Home
  • Advertise
  • Contact
Saturday, June 25, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip

    ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

    කහ ඇඳන් ගිය බොහෝ ප්‍රේක්ෂකයන්ට වෙච්ච දේ

    KKගේ හදිස්සි මරණයට වගකිව යුතු අය කියන සෝනු නිගම්

    ඕස්ට්‍රේලියානුවන්ට සලකන්න කහ අඳින්න කියද්දී මිය ගිය දරුවෙකු වෙනුවෙන් වෛද්‍යවරයෙකු තැබු සංවේදී සටහන

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities

    ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

    KKගේ හදිස්සි මරණයට වගකිව යුතු අය කියන සෝනු නිගම්

    අවුරුදු 40 පැන්නයි කියන මලෙයිකා අන්තර්ජාලයට එක් කල ඡායාරුප

    සුපිරි බොලිවුඩ් නළුවාගේ මෝටර් රථ එකතුව

    ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අවසන් එක්දින තරගයට ඔබ සැවොම සූදානම්ද?මාලිංග LIVE ඇවිත් කිව්ව කතාව(Video)

    බුකියම කතා කරපු සමරිසි විවාහයේ වත ගොත

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Hot Gossip

පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට කොවිඩ්

April 24, 2021
in Hot Gossip
පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට කොවිඩ්
0
SHARES
29
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

මොරටුව වේල්ස් කුමර විදුහලේ ක්‍රිකට් කණ්ඩායමේ ශිෂ්‍යයකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග එම කණ්ඩායමේ ක්‍රීඩකයන් තිස් දෙනකු නිරෝධානයට යොමුකල බව සෞඛ්‍ය අංශ පවසයි.

ගාල්ල ප්‍රදේශය පැවැති ක්‍රිකට් තරඟයකට සහභාගී වූ අවස්ථාවේ කොවිඩ් ආසාධිත බව කියන සිසුවාට අතෙහි ආබාදයක් වීම නිසා පුද්ගලික රෝහලකට ප්‍රතිකාර සඳහා යොමු වී ඇත.

අතට ප්‍රථිකාර කිරීමට පෙර සිදු කළ පී.සී.ආර් පරීක්ෂණයෙන් ඔහු කොවිඩ් ආසාදිතයකු ලෙස හඳුනාගෙන ඇතැයි සඳහන් කරන සෞඛ්‍ය අංශ ආසාධිත සිසුවා ශ්‍රි ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයකුගේ සොහොයුරකු බවද සඳහන් කරයි

එම ශිෂ්‍යයා ප්‍රතිකාර සඳහා යොමු කොට අනෙක් ක්‍රීඩකයන් නිරෝධානය සඳහා යොමු කල බව සෞඛ්‍ය අංශ පැවසීය.

මොරටුව,රත්මලාන,පිළියන්දල යන ප්‍රදේශයන්හි සිසුන් ද ඒ අතර සිටින බවද සෞඛ්‍ය කියයි.

මෙකි ක්‍රිඩා කණ්ඩායමේ මොරටුව ප්‍රදේශයේ පදිංචි වන සිසුන් දස දෙනකුද සිටින බවද කියයි.

ඉදිරියේදී නිරෝධානය සඳහා යොමුකල සිසුන් පී.සී.ආර් පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට නියමිත බව ද සෞඛ්‍ය අංශය සඳහන් කරයි.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

හිටපු ඇමති රිෂාඩ් සමග මල්ලී රහස් පොලිසියේ

Next Post

එකම පවුලේ හත් දෙනකුට කොරෝනා

Next Post
විනාඩි තුනකින් කොවිඩ් ආසාදිතයෙකු හඳුනාගත හැකි ක්‍රමවේදයක් – පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානියා ශ්‍රී ලාංකික විද්‍යාඥවරියක්

එකම පවුලේ හත් දෙනකුට කොරෝනා

Hot Gossip

ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

June 24, 2022

කහ ඇඳන් ගිය බොහෝ ප්‍රේක්ෂකයන්ට වෙච්ච දේ

June 24, 2022

KKගේ හදිස්සි මරණයට වගකිව යුතු අය කියන සෝනු නිගම්

June 24, 2022

ඕස්ට්‍රේලියානුවන්ට සලකන්න කහ අඳින්න කියද්දී මිය ගිය දරුවෙකු වෙනුවෙන් වෛද්‍යවරයෙකු තැබු සංවේදී සටහන

June 24, 2022

අවුරුදු 40 පැන්නයි කියන මලෙයිකා අන්තර්ජාලයට එක් කල ඡායාරුප

June 24, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.