අදින් ඇරඹෙන සති අන්තයේදී නුවරඑළියේ සංචාරය කිරීමෙන් වළකින්නැයි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලගොඩ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
නන්දන ගලබොඩ මහතා කියා සිටින්නේ සති අන්ත දීර්ඝ නිවාඩුව නුවරඑළියේ ගත කිරීම සඳහා මේ වන විටත් දේශීය සංචාරකයන් විශාල පිරිසක් සංචාරක නිකේතන සහ හෝටල් කාමර වෙන් කරගෙන ඇති බවයි.