ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ රෝහලක දැඩි සත්කාර ඒකකයේ ගින්නක් හටගෙන තිබෙනවා.
ඉන් කොවිඩ් රෝගීන් 13ක් මරණයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය පවසනවා.
අද (23)අලුයම් කාලයේ මෙම ගින්න හටගෙන තිබෙනවා.
දිවි ගලවා ගත් සිව් දෙනෙකු අවට රෝහල් වෙත ගෙන ගොස් ඇති බව බලධාරීහු පවසනවා.

