• Home
  • Advertise
  • Contact
Saturday, June 25, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip

    ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

    කහ ඇඳන් ගිය බොහෝ ප්‍රේක්ෂකයන්ට වෙච්ච දේ

    KKගේ හදිස්සි මරණයට වගකිව යුතු අය කියන සෝනු නිගම්

    ඕස්ට්‍රේලියානුවන්ට සලකන්න කහ අඳින්න කියද්දී මිය ගිය දරුවෙකු වෙනුවෙන් වෛද්‍යවරයෙකු තැබු සංවේදී සටහන

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities

    ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

    KKගේ හදිස්සි මරණයට වගකිව යුතු අය කියන සෝනු නිගම්

    අවුරුදු 40 පැන්නයි කියන මලෙයිකා අන්තර්ජාලයට එක් කල ඡායාරුප

    සුපිරි බොලිවුඩ් නළුවාගේ මෝටර් රථ එකතුව

    ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අවසන් එක්දින තරගයට ඔබ සැවොම සූදානම්ද?මාලිංග LIVE ඇවිත් කිව්ව කතාව(Video)

    බුකියම කතා කරපු සමරිසි විවාහයේ වත ගොත

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Hot Gossip

119ට එන ඇමතුම් ගණන ලක්ෂ 12 පනී – ඉන් 93%ක ඇමතුම් ගැන හෙළිදරව්වක්

April 22, 2021
in Hot Gossip
119ට එන ඇමතුම් ගණන ලක්ෂ 12 පනී – ඉන්  93%ක ඇමතුම් ගැන හෙළිදරව්වක්
0
SHARES
131
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

හදිසි අවශ්‍යතා දැනුම්දීම සඳහා පමණක් 119 පොලිස් හදිසි දුරකථන ඇමතුම් අංකය අමතන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ,  එම දුරකථන අංකයට ලැබෙන ඇමතුම්වලින් සියයට 93ක් හදිසි අවශ්‍යතා මත පදනම් නොවූ ඇමතුම් බවට අනාවරණය වී ඇති බවය.

මේ හේතුවෙන් හදිසි අවශ්‍යතා මත අදාළ අංකය අමතන ජනතාවට එම අවස්ථාව අහිමි වී යාමේ තත්ත්වයක් පවතින බව ද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

අදාළ දුරකථන අංකයට ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් සිදුකළ විශ්ලේෂණයකදී මේ බව අනාවරණය වී තිබේ.

විශේෂයෙන්ම අදාළ දුරකථන අංකය ඇමතිය යුත්තේ හදිසි ආපදාවක් අනතුරක් හෝ අපරාධයක් පිළිබඳ දැනුම්දීමට බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

පසුගිය වසරේදී 119 දුරකථන අංකයට ඇමතුම් 1,232,272ක් ලැබී ඇති අතර එය දිනකට ඇමතුම් 3,300ක් බව පොලිස් මාධ්‍ය  ප්‍රකාශකවරයා පවසයි.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

අවුරුදු උත්සව දෙකකට සහභාගී වු 28කට කොවිඩ් වැළඳිලා

Next Post

කිරුළ අතහැරි කැරොලයින් ජූරිගෙන් ඉල්ලීමක් – ලෝක සංවිධායකයන්ට යැවූ ලිපිය මෙන්න

Next Post
කිරුළ අතහැරි  කැරොලයින් ජූරිගෙන් ඉල්ලීමක් – ලෝක සංවිධායකයන්ට යැවූ ලිපිය මෙන්න

කිරුළ අතහැරි කැරොලයින් ජූරිගෙන් ඉල්ලීමක් - ලෝක සංවිධායකයන්ට යැවූ ලිපිය මෙන්න

Hot Gossip

ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

June 24, 2022

කහ ඇඳන් ගිය බොහෝ ප්‍රේක්ෂකයන්ට වෙච්ච දේ

June 24, 2022

KKගේ හදිස්සි මරණයට වගකිව යුතු අය කියන සෝනු නිගම්

June 24, 2022

ඕස්ට්‍රේලියානුවන්ට සලකන්න කහ අඳින්න කියද්දී මිය ගිය දරුවෙකු වෙනුවෙන් වෛද්‍යවරයෙකු තැබු සංවේදී සටහන

June 24, 2022

අවුරුදු 40 පැන්නයි කියන මලෙයිකා අන්තර්ජාලයට එක් කල ඡායාරුප

June 24, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.