කොවිඩ් එන්නත ලබා ගැනීමෙන් පසු අතුරු ආබාධ ඇති වූයේ නම් ඒ පිළිබඳව දැනුම් දීම සඳහා වසංගත රෝගවිද්‍යා අංශය විසින් ඒකකයක් පිහිටුවා තිබෙනවා.
011 3415985 යන දුරකථන අංකය ඔස්සේ ඒ පිළිබඳව දැනුම් දිය හැකි වනවා.