මියගිය දුව අකුණු ගහනවට බය නිසා, වහින වෙලාවට දරුවන්ගේ මිනීවල අසළට වී සිටින තාත්තා කෙනෙක් පිළිබඳව තොරතුරු වාර්තා වෙයි.
සුනිල් ද සිල්වා පියතුමන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් අනාවරණය කර ඇත්තේ පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන්, තම බිරිඳ සහ දරු තිදෙනා අහිමි වූ පියෙකු පිළිබඳ කතාවකි.
වසර දෙකක් තිස්සේ තවමත් සුසාන භුමීයේ නිදාගන්න තාත්තා ගැන එම සටහනයි මේ.

