රටපුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපතිවරයා විසින් ත්‍රිවිධ හමුදාව කැඳවනු ලැබ ඇත.
ඒ අනුව රටපුරා සියලු ප්‍රදේශවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව හෙට සිට (22) ක්‍රියාත්මක වන පිරිදි කැඳවන බව ද ජනාදිපතිවරයා නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රයේ සඳහන් වෙයි.

