පාර්ලිමේන්තු මන්ති විජේදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහුව වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඒ ඊයේ (19)රාත්‍රී රිය අනතුරක් කර සිවු දෙනෙකුට තුවාල සිදු කිරීමේ චෝදනා යටතේ බවයි වාර්තා වන්නේ.