ආරාවුලක් මත පහර දීමක් සිදූ කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් නාමල් කුමාර නමැත්තා ඇප මත නිදහස් කර ඇත.
වරකපොල (තුල්හිරිය) මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත් බුවනෙකබාහු රාජකරුණා මහතා විසින් රුපියල් ලක්ෂයක ශරිර ඇප මත නිදහස් කරනු ලැබ ඇති අතර නැවත විභාගය ජූනි මස 17 දිනට කල් තැබීය.
මේ සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ වරකපොළ පොලිසිය මගින් සිදු කරයි.