• Home
  • Advertise
  • Contact
Friday, June 24, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip

    ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

    කහ ඇඳන් ගිය බොහෝ ප්‍රේක්ෂකයන්ට වෙච්ච දේ

    KKගේ හදිස්සි මරණයට වගකිව යුතු අය කියන සෝනු නිගම්

    ඕස්ට්‍රේලියානුවන්ට සලකන්න කහ අඳින්න කියද්දී මිය ගිය දරුවෙකු වෙනුවෙන් වෛද්‍යවරයෙකු තැබු සංවේදී සටහන

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities

    ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

    KKගේ හදිස්සි මරණයට වගකිව යුතු අය කියන සෝනු නිගම්

    අවුරුදු 40 පැන්නයි කියන මලෙයිකා අන්තර්ජාලයට එක් කල ඡායාරුප

    සුපිරි බොලිවුඩ් නළුවාගේ මෝටර් රථ එකතුව

    ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අවසන් එක්දින තරගයට ඔබ සැවොම සූදානම්ද?මාලිංග LIVE ඇවිත් කිව්ව කතාව(Video)

    බුකියම කතා කරපු සමරිසි විවාහයේ වත ගොත

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Hot Gossip

මයුරිගෙන් පහර කෑ ‘භාරතී’ වසර හතකට පසුව මිය යයි

April 20, 2021
in Hot Gossip, Uncategorized
මයුරිගෙන් පහර කෑ ‘භාරතී’ වසර හතකට පසුව මිය යයි
0
SHARES
16
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

පින්නවල අලි අනාථාගාරය තුළ වසර ගණනක් තිස්සේ අසනීපව ප්‍රතිකාර ලබමින් සිටි ‘භාරතී කෙනෙර’ මිය ගොස් තිබේ.

පින්නවල අලි අනාථාගාරය තුළ සිදු වූ 45 වන අලි උපත ලෙස අමාලි නම් කෙනෙරට දාව 2007 වර්ෂයේ ජනවාරි මස 10 වන දින භාරතී උපත ලැබුවා ය.

කලක සිට රෝග ලක්ෂණ පෙන්නුම් කිරිම හේතුවෙන් 2013 වර්ෂයේ සිට ප්‍රතිකාර ලබමින් සිටි භාරතී කෙනෙර 2014 වර්ෂයේදී මයුරි නම් ඇතින්නියගේ පහර දීමකට හසුව දැඩි ලෙස ඔත්පල වී ඇති අතර අසාමාන්‍ය ලෙස වර්ධනය බාලවීම සහ අක්ෂී දුර්වලතා වැනි රෝග තත්ත්වයන් සඳහා ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇත.

අලි අනාථාගාරයේ පශු වෛද්‍ය ඒකකයේ නිලධාරීන්, සත්ත්ව අංශ භාර නිලධාරීන්, හස්ති පාලක නිලධාරි හා කාර්ය මණ්ඩලය විසින් අවශ්‍ය ප්‍රතිකාර සහ පෝෂණ අවශ්‍යතා ආදිය සලසමින් භාරතී කෙනෙර වෙනුවෙන් ජීවදාන පින්කමක් පවත්වා ආශිර්වාද කිරීමට ද කටයුතු කර තිබේ.

මියගිය භාරතී කෙනෙර වෙනුවෙන් සිදුකරන ලද පශ්‍චාත් මරණ පරීක්ෂණය පේරාදෙණිය පශු වෛද්‍ය ඒකකයේ පසු වෛද්‍ය නිලධාරී මහේෂ් අකලංක මහතා ප්‍රමුඛ පශු වෛද්‍ය නිලධාරී කණ්ඩායමක් මගින් සිදු කර තිබේ.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

“දරුවන්ගේ ජීවිතය තීරණය කරන්නේ අපේ සාක්කුවේ බර අනුවයි” – අපේක්ෂා රෝහලේදී ජීවිතය හැරගිය පුංචි පුතෙකුගේ පියෙක් කඳුළින් ලියු කතාව

Next Post

කොවිඩ් මැයි දින රැළිවලට හරස් කපයි – තීන්දුව මෙන්න

Next Post
කොවිඩ් මැයි දින රැළිවලට හරස් කපයි – තීන්දුව මෙන්න

කොවිඩ් මැයි දින රැළිවලට හරස් කපයි - තීන්දුව මෙන්න

Hot Gossip

ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

June 24, 2022

කහ ඇඳන් ගිය බොහෝ ප්‍රේක්ෂකයන්ට වෙච්ච දේ

June 24, 2022

KKගේ හදිස්සි මරණයට වගකිව යුතු අය කියන සෝනු නිගම්

June 24, 2022

ඕස්ට්‍රේලියානුවන්ට සලකන්න කහ අඳින්න කියද්දී මිය ගිය දරුවෙකු වෙනුවෙන් වෛද්‍යවරයෙකු තැබු සංවේදී සටහන

June 24, 2022

අවුරුදු 40 පැන්නයි කියන මලෙයිකා අන්තර්ජාලයට එක් කල ඡායාරුප

June 24, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.