2021 අගෝස්තු මාසයේ පාසල් නිවාඩුව මෙවර සතියකට සීමා කළ බව අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල් පිරිස් මහතා පවසනවා.
දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල අප්‍රේල් 27 වන අඟහරුවාදා විවෘත කිරීමට ද රජය තීරණය කර තිබෙනවා.
මේ මොහොතේ කොළඹ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල් පිරිස් මහතා මෙම තොරතුරු සඳහන් කළා.