කොට්ටාව ප්‍රදේශයේ පාසලක ළමුන් 06 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස PCR පරීක්ෂණ මගින් හඳුනා ගෙන තිබෙනවා.
ප්‍රාථමික අංශයේ සිසුන් සිව්දෙනෙකු සහ 08 වසරේ සිසුන් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි අනාවරණය වූ බවයි ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළේ.