අප්‍රේල් 21වන දින කතෝලික පාසල්වලට නිවාඩු ලබාදෙන බව අගරදගුරු මැල්කම් කාඩිනල් රන්ජිත් හිමිපාණන් පවසනවා.
මේ වනවිට කොළඹ අගරදගුරු නිල නිවසේ පැවැත්වෙන මාධ්‍ය හමුවක් අතරතුර මේ බව උන් වහන්සේ සඳහන් කළා.
පාස්කු ප්‍රහාරයට වසර 2ක් ගතවන එදින ආගමික කටයුතුවලට සහභාගී වීම සඳහා අවස්ථාව ලබා දීම එහි අරමුණයි.