ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි සහ චූලා පත්මේන්ද්‍රන් රුපියල් ලක්ෂයක ශරීර ඇපමත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය (අද 19) නියෝහ කළා.
ඒ,අද පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් වූ අවස්ථාවේදී.
ඔවුන්ට එරෙහිව පවරා ඇති නඩුව සමථයට පත්කර ගැනීමට පැමිණිලිකාර පුෂ්පිකා ද සිල්වා මහත්මිය එකඟ වී ඇති බව නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියා.