පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයන් කිහිපයකට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් සාමාජිකයන් අවධාරණය කරන බව වාර්තා වෙයි.
ඊට අවශ්‍ය නීති උපදෙස් ගැනීම සම්බන්ධයෙන් ද ඇතැමුන් අදහස් පළ කර තිබේ.
පක්ෂයේ සාමාජිකයින් රැසක් ඉදිරියේදී ද මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවද වාර්තා වෙයි..