• Home
  • Advertise
  • Contact
Saturday, June 25, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip

    ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

    කහ ඇඳන් ගිය බොහෝ ප්‍රේක්ෂකයන්ට වෙච්ච දේ

    KKගේ හදිස්සි මරණයට වගකිව යුතු අය කියන සෝනු නිගම්

    ඕස්ට්‍රේලියානුවන්ට සලකන්න කහ අඳින්න කියද්දී මිය ගිය දරුවෙකු වෙනුවෙන් වෛද්‍යවරයෙකු තැබු සංවේදී සටහන

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities

    ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

    KKගේ හදිස්සි මරණයට වගකිව යුතු අය කියන සෝනු නිගම්

    අවුරුදු 40 පැන්නයි කියන මලෙයිකා අන්තර්ජාලයට එක් කල ඡායාරුප

    සුපිරි බොලිවුඩ් නළුවාගේ මෝටර් රථ එකතුව

    ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අවසන් එක්දින තරගයට ඔබ සැවොම සූදානම්ද?මාලිංග LIVE ඇවිත් කිව්ව කතාව(Video)

    බුකියම කතා කරපු සමරිසි විවාහයේ වත ගොත

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Hot Gossip

පිලිප් කුමරුන්ගේ වියෝව ‘රැජිනගේ ජීවිතයේ’ විශාල අඩුවක්

April 12, 2021
in Hot Gossip, Uncategorized
පිලිප් කුමරුන්ගේ වියෝව ‘රැජිනගේ ජීවිතයේ’ විශාල අඩුවක්
0
SHARES
28
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

දෙවැනි එළිසබෙත් රැජිනගේ සැමියා වන පිලිප් කුමරුන්ගේ වියෝව, ඇගේ ජීවිතයේ විශාල අඩුවක් ඉතිරි කර ඇති බව ඔවුන්ගේ පුත් ඇන්ඩෘ කුමරු පවසයි.

රෝයල් ලොජ් වින්ඩ්සර් හි දේවස්ථානයේ දේව මෙහෙයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් යෝක් හි ආදිපාදවරයා පවසා සිටියේ, “අන් සියල්ලන්ටම වඩා එය දැනෙන මගේ මව ගැන මට බොහෝ කනගාටුවක් ඇතිවෙනවා.” යනුවෙනි.

රැජිනගේ ජීවිත කාලය පුරාම ඇගේ සහකරු සහ බ්‍රිතාන්‍ය ඉතිහාසයේ දීර්ඝතම කාලයක් සේවය කළ රාජකීය ස්වාමියා ලෙසත් පිලිප් වයස අවුරුදු 99 දී අභාවප්‍රාප්ත විය. ඔහුගේ දේහය සෙනසුරාදා පැවැත්වෙන අවමංගල්‍යය උත්සවය තෙක් වින්ඩ්සර් කාසල් හි තැන්පත් කරනු ඇත.

“ඔහු විශිෂ්ට මිනිසෙක්. මම ඔහුට පියෙකු ලෙස ආදරය කළා. ඔහු හරිම සන්සුන්යි. ඕනෑම අයෙකුට ගැටලුවක් ඇත්නම් ඔහු ඒ ගැන සිතනවා” ඇන්ඩෘ පැවසීය. “ඔහු වෙත සැමවිටම ඔබට යා හැකි කෙනෙක් ලෙසයි ඔහු ජීවත් වුණේ.”

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

නිවසක භාණ්ඩ සොරා ගැනීමට පැමිණි පිරිසක් ගෙහිමියා ව ඝාතනය කරලා

Next Post

ප්‍රබල පතාල කල්ලි නායක ‘ගනේමුල්ලේ සංජීව ඇතුලු 11 දෙනෙකු’ නිදහස්

Next Post
ප්‍රබල පතාල කල්ලි නායක ‘ගනේමුල්ලේ සංජීව ඇතුලු 11 දෙනෙකු’ නිදහස්

ප්‍රබල පතාල කල්ලි නායක 'ගනේමුල්ලේ සංජීව ඇතුලු 11 දෙනෙකු' නිදහස්

Hot Gossip

ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

June 24, 2022

කහ ඇඳන් ගිය බොහෝ ප්‍රේක්ෂකයන්ට වෙච්ච දේ

June 24, 2022

KKගේ හදිස්සි මරණයට වගකිව යුතු අය කියන සෝනු නිගම්

June 24, 2022

ඕස්ට්‍රේලියානුවන්ට සලකන්න කහ අඳින්න කියද්දී මිය ගිය දරුවෙකු වෙනුවෙන් වෛද්‍යවරයෙකු තැබු සංවේදී සටහන

June 24, 2022

අවුරුදු 40 පැන්නයි කියන මලෙයිකා අන්තර්ජාලයට එක් කල ඡායාරුප

June 24, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.