• Home
  • Advertise
  • Contact
Saturday, April 10, 2021
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip
    පිලිප් කුමරු ගැන ඔබ නොදුටු දේ(PHOTOS)

    පිලිප් කුමරු ගැන ඔබ නොදුටු දේ(PHOTOS)

    මොකද්දෝ පිනකට සමිතාව මට ලැබුණා… මගේ ළමයි එක්ක මම ආදරෙන් ඉන්නේ – සමිතාගේ සැමියා සංවේදි වී කියූ දේ (VIDEO)

    චෝදනා ඔප්පු වුවහොත් කැරොලීන් ජූරි වසර 20ක් හිරේ?

    අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

    අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities
    අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

    අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

    උදුරා ගත් කිරුළ නිසා ‘කැරොලයින් ජූරි ගැන තීරණයක් ගන්න’ සුදානම් !

    කැරොලයින් ජූරි සහ චුලා පද්මේන්ද්‍ර අත්අඩංගුවට

    “මම දික්කසාද වෙලා නෑ” – හිස පැළඳි කිරුළ අහිමිවූ පුෂ්පිකාගෙන් පණිවිඩයක්

    සුපිරි Youtube තරුව ළමුන් දෙදෙනෙකුට ඇසැබි පණිවුඩ යවලා (VIDEO)

    තමන්ගේ ජීවිතය වෛද්‍යවරයෙක් අසළ නැවතුනු හැටි හෙළි කරන උරේෂා

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Hot Gossip

පොළව යට බංකරයෙන් ‘අල්ලා ගත්’ පාතාලා නායකයා මෙන්න

April 9, 2021
in Hot Gossip, Uncategorized
පොළව යට බංකරයෙන් ‘අල්ලා ගත්’ පාතාලා නායකයා මෙන්න
0
SHARES
13
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

මුල්ලේරියාව ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදුකළ විශේෂ මෙහෙයුමක දී සරත් කුමාර නොහොත් “ජීටි“ නැමති සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු මුල්ලේරියාවේ සිය නිවසේ භූගත බංකරයක් තුළ සැඟවී සිටි බව පොලිසිය සඳහන් කළා.

ඉන්දියාවේ දී මියගිය “අංගොඩ ලොක්කා “ නැමති අපරාධකරු මුලින්ම අපරාධ සඳහා යොමු කළ පුද්ගලයා මොහු බවට අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

පසුගිය නොවැම්බර් මස 12 වන දින වැලිගම ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බළකාය විසින් හෙරොයින් කිලෝග්‍රෑම් 112ක් සොයාගනු ලැබු බවත් එම සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි 9වන සැකකරු අත්අඩංගුවට ගත් “ජීටි“ නැමැත්තා බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියා.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

පොලිසිය බොරු කිව්වාද? අත්අඩංගුවට ගත් චූලා Live එයි (VIDEO)

Next Post

ඩියුටි ගිය පොලිස් නිලධාරීන්ට බල්ලන් උසි ගන්වලා – නිලධාරියා රෝහලේ..සැකකරු හිරේ

ඩියුටි ගිය පොලිස් නිලධාරීන්ට බල්ලන් උසි ගන්වලා - නිලධාරියා රෝහලේ..සැකකරු හිරේ

Hot Gossip

පිලිප් කුමරු ගැන ඔබ නොදුටු දේ(PHOTOS)

පිලිප් කුමරු ගැන ඔබ නොදුටු දේ(PHOTOS)

April 10, 2021
මොකද්දෝ පිනකට සමිතාව මට ලැබුණා… මගේ ළමයි එක්ක මම ආදරෙන් ඉන්නේ – සමිතාගේ සැමියා සංවේදි වී කියූ දේ (VIDEO)

මොකද්දෝ පිනකට සමිතාව මට ලැබුණා… මගේ ළමයි එක්ක මම ආදරෙන් ඉන්නේ – සමිතාගේ සැමියා සංවේදි වී කියූ දේ (VIDEO)

April 9, 2021
චෝදනා ඔප්පු වුවහොත් කැරොලීන් ජූරි වසර 20ක් හිරේ?

චෝදනා ඔප්පු වුවහොත් කැරොලීන් ජූරි වසර 20ක් හිරේ?

April 9, 2021
අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

අනුෂා සොනාලිගේ උපන්දින සැමරුම (PHOTOS )

April 9, 2021
පිළිකාකාරක පොල්තෙල් විමර්ශන රහස් පොලිසියට

පිළිකාකාරක පොල්තෙල් විමර්ශන රහස් පොලිසියට

April 9, 2021
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.