පිළිකාකාරක පොල්තෙල් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට නීතිපතිවරයාගේ උපදෙස් පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් පත් කර තිබෙර්නවා. එහි ප්‍රධානත්වය දරන්නේ සහකාර පොලිස් අධිකාරිවරයෙකුයි.