නදිනි ප්‍රේමදාස කියන්නේ අපේ රටේ ජනප්‍රියම ගායිකාවක්.
එදා සිට මේ දක්වා එක ලෙස දක්ෂතම ගායන තරුවක් ලෙස ඇය කා අතරත් ප්‍රසිද්ද තැනැත්තියක්.
මේ වනවිට ඇයට පුංචි දරු දෙදෙනෙකුද සිටින අතර ඇය බොහොම සතුටින් කල් ගෙවනවා.
නදිනි ඊයේ දින සිය විවාහ ජිවිතයේ දස වන වසර සමරනු ලබනවා. ඒ පිළිබඳව ඇගේ සමාජ මාධ්‍ය ගිණුමක් ඔස්සේ සටහනක් එක් කරමින් මෙම ඡායාරූප කිහිපයද එක් කොට තිබුණා.


