රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධූරය අහෝසි වීම නිසා පුරප්පාඩු වූ මන්ත්‍රී අසුන සඳහා අජිත් මාන්නප්පෙරුම මහතාව නම්කර එවා ඇති බව මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කළා.
එය ගැසට් කිරීමට නියමිත බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.