• Home
  • Advertise
  • Contact
Wednesday, June 29, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip

    හොරකමෙන් බේරෙන්න දියවන්නා ඔයට පැන්න හොරා

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

    ඇමතිවරු ගසා කාලා තියෙන්නේ නෝනලාට සැප ගන්නලු

    ජැකලින් ෆ්‍රඩිනැන්ඩස් ගේ වෙනස් වූ නම

    සමාජ මාධ්‍ය අත්හැරි ” ස්පයිඩර් මෑන්ගේ ” පෙම්වතිය

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Hot Gossip

සිය හිසට කිරුළ නොව රටට කිරුළු පළදන්නට පෙරට ආ මියන්මාර රූ රැජිණ (Video)

April 7, 2021
in Hot Gossip
සිය හිසට කිරුළ නොව රටට කිරුළු පළදන්නට පෙරට ආ මියන්මාර රූ රැජිණ (Video)
0
SHARES
34
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

කිරුළක් වෙනුවෙන් ලෝකය ඉදිරියේ අවමානයට ලක් වන ඇතැමුුුන් අත‌රේ ජීවිත අවදානම හිස දරන් කිරුළේ සිහිනය පසෙක තබා රට වෙනුවෙන් හඬ නැගූ සැබෑම රැජිණක් පිළිබඳව මියන්මාරයෙන් වාර්තා වනවා. ඒ, මියන්මාර හමුදා පාලනයට එරෙහිව අභීතව නැගී සිටි 22 හැවිරිදි මියන්මාර රූ රැජිණ (Miss Grand Myanmar) හැන් ලේ (Han Lay) පිළිබඳ පුවතයි.

තායිලන්තයේ පැවති Miss Grand International – 2020 තාරගාවලියට ඉදිරිපත් වූ Han Lay තරගාවලි වේදිකාවේ ප්‍රකාශයක් කරමින් ලෝකවාසීන්ගෙන් ඉල්ලා සිටියේ, අත්ව ඇති ඛේදනීය ඉරණමෙන් සිය රට බේරා දෙන ලෙසයි.

”අද මගේ රටේ ගොඩක් මිනිස්සු මැරෙනවා. කරුණාකරලා මගේ රටට උදව් කරන්න. ඉක්මනින්ම මගේ රටට ඔබේ උදව් අවශ්‍යයි. මම ගොඩක් කනගාටු වෙනවා. මගේ පවුල ගැන සහ මගේ ආරක්ෂාව ගැන මොකද මම හමුදා පාලනය ගැන ගොඩක් කතා කළා. මියන්මාරයේ හැම දෙනාම දන්නවා. එහි සිදුවන දේ ගැන කතා කිරීම පවා සීමා කරලා. මනුෂ්‍යත්වයට එරෙහිව අපරාධ සිදු වෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය අපේ රට සම්බන්ධයෙන් හදිසි පියවරක් ගත යුතුයි. රටට ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍යයි”

Han Lay විනාඩි 2 ක සිය ප්‍රකශය තුළ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, තම ප්‍රකාශයත් සමග තම ජීවිතය අවදානමකට ලක් වන බව දැන දැනම Miss Grand International – 2020 වේදිකාව තම මව්බිම ගැන ජාත්‍යන්තරයට කතා කිරීමට වේදිකාවක් ලෙස භාවිත කිරීමේ අධිෂ්ඨානයෙන් යුතුව තායිලන්තයට පැමිණි බවයි.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

“කිරුළ ගලවන්න මට අයිතියක් තිබෙනවා ” – කැරොලයින් ජූරි පොලිසියට දුන් ප්‍රකාශය

Next Post

ඡන්දය දෙන්න බයිසිකලෙන් ආ ‘ විජේ’ [VIDEO]

Next Post
ඡන්දය දෙන්න බයිසිකලෙන් ආ ‘ විජේ’ [VIDEO]

ඡන්දය දෙන්න බයිසිකලෙන් ආ ‘ විජේ’ [VIDEO]

Hot Gossip

හොරකමෙන් බේරෙන්න දියවන්නා ඔයට පැන්න හොරා

June 28, 2022

“අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

June 28, 2022

හුනියමක් අවසන් වූ හැටි

June 28, 2022

තිරුපති ගිය දීපිකා පදුකෝන්

June 28, 2022

මාළ, වළලු, මුදු සහ අත් පළඳනා ළැම ප්‍රදේශයෙන් මතු වූ හැටි

June 27, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.