සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් අප්‍රේල් මස 13 හා 14 යන දෙදින තුළ දිවයින පුරා පිහිටි සුරාසැල් වසා දැමීමට තීරණය කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර ඇත්තේ, සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් සුරාබදු ර.බී. 07 බලපත්‍ර සහිත හෝටල බලපත්‍ර හා විශේෂ බුටික් විලා බලපත්‍ර ලත් ස්ථාන හැර දිවයින පුරා පිහිටි අනෙකුත් සියලුම සුරාසැල් එම දින දෙක තුළ වසා තැබෙන බවය.
මේ අතර අප්‍රේල් 26 වන දිනට යෙදී ඇති බක් පුර පසළොස්වක පෝය දිනයේ දී ද දිවයිනේ සියලු සුරාසැල් වසා දැමීමට නියෝග කර තිබෙනවා.
මේ වසරේ සුරාසැල් වසා තැබෙන දිනයන් පහතින්,