• Home
  • Advertise
  • Contact
Wednesday, June 29, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip

    හොරකමෙන් බේරෙන්න දියවන්නා ඔයට පැන්න හොරා

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

    ඇමතිවරු ගසා කාලා තියෙන්නේ නෝනලාට සැප ගන්නලු

    ජැකලින් ෆ්‍රඩිනැන්ඩස් ගේ වෙනස් වූ නම

    සමාජ මාධ්‍ය අත්හැරි ” ස්පයිඩර් මෑන්ගේ ” පෙම්වතිය

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Hot Gossip

අනියම් බිරිය සහ ‘පවුලේ පිරිස එක්ව’ මරා එල්ලූ කම්කරුවා

April 6, 2021
in Hot Gossip, Uncategorized
අනියම් බිරිය සහ ‘පවුලේ පිරිස එක්ව’ මරා එල්ලූ කම්කරුවා
0
SHARES
123
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

කොහු මෝලක කම්කරුවකු පහර දී ඝාතනය කර ගෙළ වැලලාගෙන මරණයට පත්වූ බවට සැක සිතන අයුරින් මළ සිරුර එල්ලා ඇති පුවතක් මුන්දලම පාලසෝලේ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙම පුද්ගලයාගේ අනියම් බිරිඳ, අනියම් බිරිඳගේ සොහොයුරාගේ බිරිඳ සහ ඇයගේ සොහොයුරා මරණය සම්බන්ධයෙන් සැකපිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඝාතනයට ලක්වු පුද්ගලයා අදාළ සැකකාර කාන්තාවගේ තුන්වන සැමියා බවත් මොවුන් නිත්‍යානුකුලව විවාහවී නොමැති බවත් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

මියගොස් ඇති පුද්ගලයා බීමතින් පැමිණ ඔවුන් සමඟ ආරවුලක් ඇතිකරගෙන පසුව එහිදී සිදුවූ පහරදීමකින් ඔහු මියගොස් ඇති බව අනාවරණ වී ඇති බවයි වාර්තා වන්නේ.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

කොස්ගොඩ තාරක රෝහලට – දැඩි ආරක්ෂාවක්

Next Post

ඔලිම්පික් ගැන උතුරු කොරියාවෙන් නිවේදනයක් – දකුණු කොරියාවේ බලාපොරොත්තු සුන් වේ

Next Post
ඔලිම්පික් ගැන උතුරු කොරියාවෙන් නිවේදනයක් – දකුණු කොරියාවේ බලාපොරොත්තු සුන් වේ

ඔලිම්පික් ගැන උතුරු කොරියාවෙන් නිවේදනයක් - දකුණු කොරියාවේ බලාපොරොත්තු සුන් වේ

Hot Gossip

හොරකමෙන් බේරෙන්න දියවන්නා ඔයට පැන්න හොරා

June 28, 2022

“අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

June 28, 2022

හුනියමක් අවසන් වූ හැටි

June 28, 2022

තිරුපති ගිය දීපිකා පදුකෝන්

June 28, 2022

මාළ, වළලු, මුදු සහ අත් පළඳනා ළැම ප්‍රදේශයෙන් මතු වූ හැටි

June 27, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.