ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජිණ තරගයේදී ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් ලෝක විවාහක රූ රැජිණ තරග සංවිධායකයන් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.
ශ්‍රී ලංකාවේ කැරොලයින් ජූරිගේ හැසිරීම පිළිබඳව කණගාටුවන ඔවුන් සිද්ධිය පිළිබඳ ඇගයීමකින් අනතුර ඉදිරි පියවර ගන්නා බව එහි සඳහන් කර තිබෙනවා.
