• Home
  • Advertise
  • Contact
Wednesday, June 29, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip

    හොරකමෙන් බේරෙන්න දියවන්නා ඔයට පැන්න හොරා

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

    ඇමතිවරු ගසා කාලා තියෙන්නේ නෝනලාට සැප ගන්නලු

    ජැකලින් ෆ්‍රඩිනැන්ඩස් ගේ වෙනස් වූ නම

    සමාජ මාධ්‍ය අත්හැරි ” ස්පයිඩර් මෑන්ගේ ” පෙම්වතිය

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result
  • Home
  • Hot Gossip

    හොරකමෙන් බේරෙන්න දියවන්නා ඔයට පැන්න හොරා

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

    ඇමතිවරු ගසා කාලා තියෙන්නේ නෝනලාට සැප ගන්නලු

    ජැකලින් ෆ්‍රඩිනැන්ඩස් ගේ වෙනස් වූ නම

    සමාජ මාධ්‍ය අත්හැරි ” ස්පයිඩර් මෑන්ගේ ” පෙම්වතිය

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result
Gossip King
No Result
View All Result
Home Uncategorized

ගම්බදින් රවටා ගෙනා ‘තරුණියන් 24ක්’ පොලිසියට හසුවූ හැටි

April 5, 2021
in Uncategorized
ගම්බදින් රවටා ගෙනා ‘තරුණියන් 24ක්’ පොලිසියට හසුවූ හැටි
0
SHARES
45
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

පුවත්පත්වල දැන්වීම් පළකොට දුර බැහැර ගම්මානවල ලාබාල තරුණියන් රවටා නගරබදට ගෙන්වා ගණිකා වෘත්තියට යොදවන සංවිධානාත්මක කල්ලියක් විසින් මීගමුවේ මෙහෙය වූ සුපිරි ගණිකා මධ්‍යස්ථාන දහයක සිටි තරුණියන් 24 ක් අත්අඩංගුවට ගැනීමට මීගමුව පොලිසිය සමත්ව තිබෙනවා.

ආයුර්වේද සම්භාහන ආයතන මුවාවෙන් මීගමුව වැල්ලවීදිය, කුඩාපාඩුව, පෙරියමුල්ල, බාල්දිහන්දිය, ඇලපාර යන ප‍්‍රදේශවල මෙම සුපිරි ගණිකා නිවාස පවත්වාගෙන ගොස් තිබෙන අතර මෙම මධ්‍යස්ථාන වල කිසිදු ආයුර්වේද වෛද්‍යවරයෙකු නොසිටි අතර සෞඛ්‍ය නීති උල්ලංඝනය කරමින් මෙම මධ්‍යස්ථාන පවත්වාගෙන ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ .

මෙහිදී අත්අඩංගුවට ගත් තරුණියන් අවුරුදු 20-28 අතර වයස්වල පසු වන අතර ඔවුන් තිස්සමහාරාමය, අනුරාධපුරය, පොලොන්නරුව, නිකවැරටිය, උඩුදුම්බර, ගලෙන්බිඳුනුවැව, තඹුත්තේගම ආදී ඈත ප්‍රදේශවලින් සේවයට පැමිණ තිබෙනවා.

පුවත්පත්වල පළ වූ දැන්වීම් අනුව මුදල් ඉපයීම සඳහා ඔවුන් පැමිණි බවත් මේ සම්බන්ධයෙන් කිසිත් නොදන්නා බවත් පොලිසියට ප‍්‍රකාශ කර තිබෙනවා .

අත්අඩංගුවට ගත් තරුණියන්ගෙන් කොටසක් මීගමුව ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ටී. එන්. එල්. මහවත්ත මහත්මිය හමුවට පැමිණ වූ අතර ඔවුන් නිරෝධායන නීති උල්ලංඝණය කිරීම ඇතුළු චෝදනාවන්ට වරද පිළිගත් අතර රුපියල් 5000 බැගින් දඩ නියම වි තිබෙනවා

අනිකුත් තරුණියන් මීගමුව වැඩබලන මහෙස්ත‍්‍රාත් නෙල්සන් කුමාරනායක මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම තරුණියන් රුපියල් ලක්‍ෂ 5 බැගින් ශරීර ඇප මත අත්අඩංගුවෙන් මුදාහැරීමට නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ

මෙම ගණිකා නිවාස පවත්වාගෙන ගිය සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුනට වෙන් වෙන්ව නඩු පැවරීමට මීගමුව පොලිසිය කටයුතු යොදා තිබෙනවා

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

කලවම් මැල්ලුමක් නිසා ‘පවුලක්’ දැඩි සත්කාර ඒකකයේ

Next Post

මහපාරේ බීමතින් ජරමරේ – තමන් පැමිණි වාහනය ප්‍රපාතයට පෙරළා යන්න ගිහින්

Next Post
මහපාරේ බීමතින් ජරමරේ – තමන් පැමිණි වාහනය ප්‍රපාතයට පෙරළා යන්න ගිහින්

මහපාරේ බීමතින් ජරමරේ - තමන් පැමිණි වාහනය ප්‍රපාතයට පෙරළා යන්න ගිහින්

Hot Gossip

හොරකමෙන් බේරෙන්න දියවන්නා ඔයට පැන්න හොරා

June 28, 2022

“අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

June 28, 2022

හුනියමක් අවසන් වූ හැටි

June 28, 2022

තිරුපති ගිය දීපිකා පදුකෝන්

June 28, 2022

මාළ, වළලු, මුදු සහ අත් පළඳනා ළැම ප්‍රදේශයෙන් මතු වූ හැටි

June 27, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.