කොරෝනා පාලනය සදහා මෙරට යොදා ගන්නා ඔක්ස්ෆර්ඩ් ඇස්ට‍්‍රසෙනිකා එන්නත එන්න කරන ලද පුද්ගලයන් තුන් දෙනෙකු මරණයට පත්වී ඇතැයි වාර්තා වෙනවා.
ඔවුන් මියගොස් ඇත්තේ මොලයේ ශිරාවල රුධිරය කැටි ගැසීම හේතුවෙන් බවත් ඔවුන්ගේ රුධිර පට්ටිකා ප්‍රමාණය ද අඩු වී ගොස් ඇති බවත් පරීක්‍ෂණවලදී හෙලිව ඇති බවයි වාර්තා වන්නේ.
මෙසේ මියගිය තිදෙනා අතර මෙරට ප්‍රකට වෛද්‍යවරෙයකුගේ සහෝදරියක්ද වන බව ද සඳහන්.