• Home
  • Advertise
  • Contact
Wednesday, June 29, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip

    හොරකමෙන් බේරෙන්න දියවන්නා ඔයට පැන්න හොරා

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities

    “අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

    හුනියමක් අවසන් වූ හැටි

    තිරුපති ගිය දීපිකා පදුකෝන්

    ඇමතිවරු ගසා කාලා තියෙන්නේ නෝනලාට සැප ගන්නලු

    ජැකලින් ෆ්‍රඩිනැන්ඩස් ගේ වෙනස් වූ නම

    සමාජ මාධ්‍ය අත්හැරි ” ස්පයිඩර් මෑන්ගේ ” පෙම්වතිය

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Hot Gossip

වෙන්නප්පුවෙන් පැන්නූ ASP යුධ විරුවෙක් – කොටි කටෙන් STF කඳවුර බේරා ගත්තේ මෙලෙසයි

March 31, 2021
in Hot Gossip, Uncategorized
වෙන්නප්පුවෙන් පැන්නූ ASP යුධ විරුවෙක් – කොටි කටෙන් STF කඳවුර බේරා ගත්තේ මෙලෙසයි
0
SHARES
38
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

වෙන්නප්පුව ප්‍රදේශය භාරව සිටි සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාට ලබාදී ඇති ස්ථාන මාරුව සම්බන්ධයෙන් පසුගිය දා දැඩි කතාබහක් මතුව තිබුණා.

ඔහුට ස්ථාන මාරුවක් ලබාදෙන ලෙස ඉල්ලමින් රාජ්‍ය අමාත්‍යවරයෙක් යැවූ බව පැවසෙන ලිපියක් ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

gossipking.lk අප මේ කියන්න සුදානම් වන්නේ මෙම පොලිස් නිලධාරියා ගැන අතීත කතාවක්.

මේ කතාව වත්මන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් රචිත “රණමඟ ඔස්සේ නන්දිකඩාල්” ග්‍රන්ථයේ ද දැක්වෙනවා.

එරික් පෙරේරා මහතා පිළිබඳව එහි ඇගයීමක් කර තිබුණා.

ඒ, 2002 සටන් විරාමය අතරතුර එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගෙන් අම්පාර කච්චාන්කුඩා පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුර රැකගන්නට මේ පොලිස් නිලධාරියා ගත් උත්සාහය සම්බන්ධයෙනුයි.

ත්‍රස්තවාදයට එරෙහිව අවි අමෝරාගත් STP බළමුළු රකින්නට ඔහු ගත් ඒ අතීත උත්සාහය තවමත් LTTE සටනේ එක් සන්දිස්ථානයක් ලෙස පවතින බව බොහෝ දෙනාගේ අදහසයි.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

පසුගිය මාස 15ට ‘පොලිස් නිලධාරීන්’ 46ක් මියගිය හේතුව

Next Post

ළමුන්ටත් සාර්ථක වූ කොවිඩ් එන්නත

Next Post
ළමුන්ටත් සාර්ථක වූ කොවිඩ් එන්නත

ළමුන්ටත් සාර්ථක වූ කොවිඩ් එන්නත

Hot Gossip

හොරකමෙන් බේරෙන්න දියවන්නා ඔයට පැන්න හොරා

June 28, 2022

“අපේ බබා ….. ළඟදීම එනවා” සුපිරි නිළියගෙන් ලැබුණු සුබ ආරංචිය

June 28, 2022

හුනියමක් අවසන් වූ හැටි

June 28, 2022

තිරුපති ගිය දීපිකා පදුකෝන්

June 28, 2022

මාළ, වළලු, මුදු සහ අත් පළඳනා ළැම ප්‍රදේශයෙන් මතු වූ හැටි

June 27, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.