පන්නිපිටියේදී ලොරි රථ රියදුරෙකුට පහර දුන් සිද්ධියට අදාලව අත්අඩංගුවට ගත් මහරගම පොලිස් කොස්තාපල්වරයා ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අප්‍රේල් 5 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරුණා.
එම පොලිස් නිලධාරියාගේ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිද නිර්මාණ සංසරණය වෙමින් තිබෙනවා.
ඉන් උපුටා ගත් කිහිපයක් පහතින් රසවිඳිය හැකියි.




