අපවත් වී වදාළ ගංගොඩවිල සෝම හිමියන්ගේ මෑණියන් වූ චාලට් වීරතුංගආරච්චි මහත්මිය අභාවප්‍රාප්ත වුණා.
94 හැවිරිදි වියෙහි පසුවූ ඇය දූ දරුවන් පස් දෙනෙකුගේ මවකි.
දේහය , කොතලාවල පාර, අංක 283 ලිපිනයේ තැන්පත් කර තිබෙනවා.