ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පිලේ කළමනාකාර තනතුර සඳහා සුදුස්සෙකු තෝරා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැන්වීම් පළ කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් හි මානව සම්පත් දෙපාර්තමේන්තුව පළ කළ දැන්වීම පහතින් දැක්වෙනවා.