පොලිස් නිලධාරීන් 365 දෙනකු පසුගිය මාස 15 තුළදී රිය අනතුරුවලට ලක්ව ඇති අතර ඉන් 46 දෙනකු මියගොස් තිබෙනවා.
පොලිස් නිලධාරීන් 293 දෙනකු රාජකාරියේ යෙදී සිටියදී පසුගිය වසරේ රිය අනතුරුවලට ලක්ව ඇති අතර ඉන් නිලධාරීන් 28 දෙනකු මියගොස් ඇති බව සඳහන්..
මේ වසරේ මේ දක්වා පොලිස් නිලධාරීන් හැත්තෑ දෙදෙනකු අනතුරුවලට ලක්ව ඉන් 18 දෙනකු මියගොස් තිබෙනවා.